Charityshop හිසට සෙවනක් | සෑම මාසයකම අඩු ආදායම්ලාභී පවුලකට නිවසක්

by | Jan 22, 2021 | පරිත්‍යාග | 0 comments

Charityshop හිසට සෙවනක් | සෑම මාසයකම අඩු ආදායම්ලාභී පවුලකට නිවසක්
ඔබට තනියෙන් කෙනෙක්ට නිවසක් හදලා දෙන්න පුලුවන්ද?
ඔබට බැහැ…
නමුත් අපට පුලුවන් !
සක්රීය සාමාජිකයින් 5,000 සම්පූර්ණ වූ පසු අපි බලාපොරොත්තු වෙනවා මාසයකට වරක් ශ්රී ලංකාවේ දුෂ්කර ප්රදේශයක දරුවන් 3 දෙනෙක්ට වැඩියෙන් ඉන්න දැනට මැටි, ඉටිකොල, ටකරන්, ලෑලී, පොල් අතු වටකල නිවසක ජීවත්වන පවුලකට නිවසක් ගොඩනගා දෙන්න.
ඒ සඳහා අපි හැමෝම එකතු වුනොත් පහසුවෙන් කරන්න පුලුවන්.
????️ එක නිවසක වටිනාකම – රු.500,000
???? ඔබට මාසයකට වරක් පරිත්යාග කලහැකි මුදල – රු.100
????‍????‍????‍???? ව්යාපෘතියට එකතු කරගන්න බලාපොරොත්තු වන සාමාජිකයින් ප්රමාණය : 5,000
රු.100 x 5,000 = රු.500,000
සාමාජිකයින් 10,000ක්නම් එක් අයෙක්ට රු.50ක් පරිත්යාග කල හැක.
❤ ඔබට මුදල් පරිත්යාග කල හැකි ක්රම
1️⃣ මාසයකට වරක් අපගේ ගිණුමට ඔබ විසින්ම රු.100ක් පරිත්යාග කිරීම
2️⃣ ඔබගේ Charityshop Profile එක හරහා Standing Order එකක් දැමීම. එවිට ස්වයංක්රීයව ඔබගේ ආදායමෙන් රු.100ක් අපගේ ගිණුමට හුවමාරු වේ.
ඔබගේ අදහස් දක්වන්න..
සැ. යු : Photograph used for promotional purposes only !
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments