අන්තර්ජාලය හරහා මුදල් සොයන්න ප්‍රවර්ධන කටයුතු සඳහා ඕනෑම ආයතනයක් වෙනුවෙන් පෝස්ට් නිර්මාණය කර දෙන්න අප සූදානම්.
සාමාජීක ඔබත් වෙනත් දේශීය, විදේශීය ආයතන වල මුදල් ඉපයීම් කරනවානම් ඔබට පුළුවන් අපි හරහා අවශ්‍ය කරන පෝස්ට් නිර්මාණය කරගන්න.
මිනිස්සුන්ට හිත ඇදිලා යන පෝස්ට් එකක් ඕනනම් අපට කියන්න. ඔබ ප්‍රවර්ධනය කරන්නේ වෙන ආයතනයක් වුනත් එම ආයතනය ප්‍රසිද්ධියේ රජයෙන් තහනම් නොකල එකක්නම් අප සූදානම් ඔබට උදව් කරන්න… පෞද්ගලික අමනාපකම් නිසා සහ ඔබට සිදුවූ අසාධාරණ කම් මත අපිට තීරණ ගත නොහැක.
අයකිරීම : රු.100 සිට ඉහළට
1️⃣ LKBux
2️⃣ WinWinLK
3️⃣ ArticleMart
4️⃣ DoubleMoney Inc
5️⃣ SuccessLanka
6️⃣ PointZoone
7️⃣ Bannercuts
8️⃣ LionsShare
9️⃣ R2F
????️ CashPickUp
1️⃣1️⃣ BET (Business English Team)
1️⃣2️⃣ CharityShop
1️⃣3️⃣ Coin Links
1️⃣4️⃣ Telegram Bot Link
1️⃣5️⃣ Youtube Link
1️⃣6️⃣ Business Ad
වැනි ඕනෑම ආයතනයක් හරහා මුදල් උපයන අප ආයතනයේ සාමාජිකයින්ට සහ සාමාජික නොවන අයට මෙම පහසුකම ලබාදේ.
CharityShop ක්‍රියාකාරකම් සඳහාද ඔබට නිර්මාණශීලී පෝස්ට් අවශ්‍යයිනම් නම් එයත් අපට නිර්මාණය කර දෙන්න පුළුවන්. එවිට ඔබට පෝස්ට් නිර්මාණයට මහන්සි විය යුතු නැහැ.
Creative Post එක පමණක් – රු.250
Share Package එකක් සමඟින් Post එකක් – රු.100
CharityShop Post එකක් – රු.100
මුදල් ගෙවීම් කටයුතු සඳහා බැංකු ගිණුම් විස්තර ලබාගන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න.
සැ. යු : ප්‍රවර්ධන කටයුතු සඳහා ආයතන වල ලෝගෝ භාවිතා කර ඇත.
❎ මෙම පෝස්ට් ඩවුන්ලෝඩ් කර භාවිතය තහනම්. මේවා අප සාමාජිකයෙක් වෙනුවෙන් නිර්මාණය කල පෝස්ට් වේ.
???? සැ.යු : මේ වෙළඳ දැන්වීම් වල අන්තර්ගතයන් පිළිබඳව හෝ එක ක්‍රමවේද පිළිබඳව අප වගකියනු නොලැබේ. එම ආයතන වල ප්‍රවර්ධන පත්‍රිකා පදනම් කරගෙන පමණක් මේවා නිර්මාණය කර ඇත. එහි පවසන ආකාරයට මුදල් ලැබෙනවාද යන්න පිළිබඳව අප ආයතනය වගකියනු නොලැබේ. සරලව අප කරන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණය පමණි.
පෝස්ට් නිර්මාණට අමතරව ඔබව අවශ්‍යයිනම් නම් අපට පුළුවන් ඔබගේ Referral Link ඔබට අවශ්‍ය ප්‍රමාණයට ශෙයාර් කර දෙන්න.
☘️ ඔබට අවශ්‍ය පැකේජය මිළදී ගන්න
1️⃣ Basic පැකේජය – ශෙයාර් 250
සාමාජික ඔබ ගෙවිය යුතු මුදල – රු.500
සාමාජික නොවන ඔබ ගෙවිය යුතු මුදල – රු.1,000
2️⃣ Bronze පැකේජය – ශෙයාර් 500
සාමාජික ඔබ ගෙවිය යුතු මුදල – රු.750
සාමාජික නොවන ඔබ ගෙවිය යුතු මුදල – රු.1,500
3️⃣ Silver පැකේජය – ශෙයාර් 1000
සාමාජික ඔබ ගෙවිය යුතු මුදල – රු.1,500
සාමාජික නොවන ඔබ ගෙවිය යුතු මුදල – රු.2,500
4️⃣ Gold පැකේජය – ශෙයාර් 2500
සාමාජික ඔබ ගෙවිය යුතු මුදල – රු.3,000
සාමාජික නොවන ඔබ ගෙවිය යුතු මුදල – රු.5,000
3️⃣ Diamond පැකේජය – ශෙයාර් 5000
සාමාජික ඔබ ගෙවිය යුතු මුදල – රු.5,000
සාමාජික නොවන ඔබ ගෙවිය යුතු මුදල – රු.8,000
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න 0701101010
ඔබත් අපගෙන් සේවාව ලබාගත් පාරිභෝගිකයෙක්නම් වෙනත් ආයතන ප්‍රවර්ධනය වෙනුවෙන් අප ඔබට ලබාදුන් අපගේ සේවාව පිළිබඳව ඔබ තෘප්තිමත්ද යන්න පිලිබඳව සහ එයින් ඔබට සිදුවූ වාසිය අනෙක් අයටත් දැනගන්න කමෙන්ට් කරන්න කාරුණික වන්න.
අපේ වෙනස ගැනත් ඔබේ අදහස කමෙන්ට් කරන්න. මොකද මේ ලෝකේ කිසිම ආයතනයක් අපි තරඟකාරී ආයතන කියලා හිතන්නේ නෑ. අපි උත්සාහ කරන්නේ සාමාජිකයින්ට ආදායමක් හොයාගන්න උදව් කරන එක.
Charityshop Team