මිනිස්සුන්ට හිත ඇදිලා යන පෝස්ට් එකක් ඕනනම් අපට කියන්න. ඔබ ප්‍රවර්ධනය කරන්නේ වෙන ආයතනයක් වුනත් එම ආයතනය ප්‍රසිද්ධියේ රජයෙන් තහනම් නොකල එකක්නම් අප සූදානම් ඔබට උදව් කරන්න… පෞද්ගලික අමනාපකම් නිසා සහ ඔබට සිදුවූ අසාධාරණ කම් මත අපිට තීරණ ගත නොහැක.
අයකිරීම : රු.100 සිට ඉහළට
1️⃣ LKBux
2️⃣ WinWinLK
3️⃣ ArticleMart
4️⃣ DoubleMoney Inc
5️⃣ SuccessLanka
6️⃣ PointZoone
7️⃣ Bannercuts
8️⃣ LionsShare
9️⃣ R2F
????️ CashPickUp
1️⃣1️⃣ BET (Business English Team)
1️⃣2️⃣ CharityShop
වැනි ඕනෑම ආයතනයක් හරහා මුදල් උපයන අප ආයතනයේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබාදේ.
CharityShop ක්‍රියාකාරකම් සඳහාද ඔබට නිර්මාණශීලී පෝස්ට් අවශ්‍යයිනම් නම් එයත් අපට නිර්මාණය කර දෙන්න පුළුවන්. එවිට ඔබට පෝස්ට් නිර්මාණයට මහන්සි විය යුතු නැහැ.
Creative Post එකක් රු.100ක් පමණයි !
මුදල් ගෙවීම් කටයුතු සඳහා බැංකු ගිණුම් විස්තර ලබාගන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න.
සැ. යු : ප්‍රවර්ධන කටයුතු සඳහා ආයතන වල ලෝගෝ භාවිතා කර ඇත.
❎ මෙම පෝස්ට් ඩවුන්ලෝඩ් කර භාවිතය තහනම්. මේවා අප සාමාජිකයෙක් වෙනුවෙන් නිර්මාණය කල පෝස්ට් වේ.
???? සැ.යු : මේ වෙළඳ දැන්වීම් වල අන්තර්ගතයන් පිළිබඳව හෝ එක ක්‍රමවේද පිළිබඳව අප වගකියනු නොලැබේ. එම ආයතන වල ප්‍රවර්ධන පත්‍රිකා පදනම් කරගෙන පමණක් මේවා නිර්මාණය කර ඇත. එහි පවසන ආකාරයට මුදල් ලැබෙනවාද යන්න පිළිබඳව අප ආයතනය වගකියනු නොලැබේ. සරලව අප කරන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණය පමණි.
Charityshop Team