හඳුන්වාදෙන FREE Plan | ගාස්තු නොගෙවා CDC එකතු කරන්න (CDC Mining)

by | Apr 3, 2021 | නොමිළයේ ආදායම් උපයන ක්‍රම | 0 comments

හඳුන්වාදෙන FREE Plan | ගාස්තු නොගෙවා CDC එකතු කරන්න (CDC Mining)

සාමාජික ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් FREE Plan එකට සම්බන්ධ වෙලා CDC එකතු කරන ගමන් පුහුණු වෙන්න…

❎ සියලුම උපදෙස් තෙවරක් කියවා ලියාපදිංචි වෙන්න.

1️⃣ FREE Plan එකට සම්බන්ධ වෙන අයට වෙනමම ලියාපදිංචි අංකයක් ගන්න ඕන. පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න. වෙනත් ලියාපදිංචි අංක තිබෙන, මුදල් ගෙවූ අය නැවත ලියාපදිංචි වෙන්න එපා.

http://bit.ly/CSFreePlanRegister

2️⃣ ලියාපදිංචි වීමෙන් පසු ඔබේ FREE Plan සාමාජික අංකය බලාගන්න මේ ලින්ක් එකට යන්න.

http://bit.ly/CSFreePlanMemberID

3️⃣ සාමාජික අංකය ගැනීමෙන් පසු පහත ගෲප් එකට සම්බන්ධ වෙන්න. (මේ ගෲප් එක සාමාජික ගාස්තුව ගෙවූ අය සම්බන්ධ නොවන්න)

https://www.facebook.com/groups/charityshopfreeplanteam/

???? ඉහත ගෲප් එකෙහි සාමාජික සංඛ්‍යාව 500 ඉක්මවූ පසු ක්‍රියාකාරකම් ලබාදීමට බලාපොරොත්තු වේ.

????????????????????????????????????????????????????????????????

❓ මේ ගෲප් එකේ කරන්න තිබෙන Task මොනවාද?

1️⃣ පේජ් ලයික් කිරීම

2️⃣ පෝස්ට් වලට කමෙන්ට් කිරීම

3️⃣ පෝස්ට් ශෙයාර් කිරීම

4️⃣ Youtube Channel Subscribe කිරීම

5️⃣ Youtube Video නැරඹීම

6️⃣ ගෲප් වලට සහ පේජ් වලට මිතුරන් Invite කිරීම

බොහොමයක් අය Facebook, Youtube Free Package භාවිතා කරන නිසා ඉහත ක්‍රියාකාරකම් වලට ඔබට කිසිදු Data ගාස්තුවක් වැය වෙන්නේ නෑ. ඔබට FREE Data මේ හරහා CDC ලෙස හරහා ගත හැකිය.

???? ගෙවීම කොහොමද ?

ඔබ සාමාජික ගාස්තුව ගෙවා KYC Verification සිදුකර නොමැති නිසා ඔබට රුපියල් වලින් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ඔබට විවිධ ක්‍රියාකාරකම් සඳහා CDC උපයාගත හැකිය. ස්ථීර සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු ඉදිරියේදී CDC මුදල් කරගැනීමේ ක්‍රම අප හඳුන්වාදීමට බලාපොරොත්තු වේ. එතෙක් ඔබට ක්‍රියාකාරකම් මනාව සිදු කිරීමට පුහුණුව මේ ගෲප් එක හරහා ලබාගත හැක. ඔබේ eWallet එකට CDC එකතු කරගත හැක.

ක්‍රියාකාරකම් සඳහා CDC 0.1 සිට 10 දක්වා ගෙවීමක් සිදුකරනු ලැබේ.

????‍????‍???? FREE Plan eWallet එක නිර්මාණය කිරීමට අපට තව දින කිහිපයක් ගතවෙනවා. එතෙක් ඔබට පුළුවන් ලියාපදිංචි අංකයක් අරගෙන ක්‍රියාකාරකම් ආරම්භ කරන්න. එය නිර්මාණය කිරිමෙන් පසු ඔබට ඔබේ eWallet එක සාදාගත හැකි අතර එයට ලියාපදිංචි වීමේදී නොමිළයේ CDC 100ක් (රු.201ක්) ඔබට හිමිවනු ඇත.

මේ ගෲප් එක ඇතුලේදී ඔබ යම් වංචාවක් කර අදාල ක්‍රියාකාරකම් සිදුනොකර CDC ලබාගන්න උත්සාහ කලහොත් ඔබගේ සාමාජිකත්වය අහිමිවේ. ඉන්පසු කෙදිනකවත් ඔබට මුදල් ගෙවා හෝ අප සාමාජිකත්වය ගත නොහැක.

ඔබට පරාර්ථකාමී හැඟීමක් තිබේනම් පමණක් ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න. එය ඔබව දක්ෂ විකිණුම් නිළධාරියෙක් කරන්න ඔබව නොමිළයේ පුහුණු කරන වේදිකාවකි. එයට අප අවම සාමාජිකයින් 1,000ක් බලාපොරොත්තු වෙනවා.

ඉහත FREE Plan ගෲප් එකට ඔබගේ ෆේක් ප්‍රොෆයිල් තිබේනම් ඒ සියල්ලගෙන්ම සම්බන්ධ වෙන්න. ලියාපදිංචි වීමේදී ඔබගේ ප්‍රොෆයිල් සියල්ල ඔබ නමින් එකට ලින්ක් කරන්න සාමාජික අංකය ගැනීමේදී ඒ ප්‍රොෆයිල් වල නම්ද ඇතුලත් කරන්න. නොඑසේනම් ඒවාගෙන් සිදු කරන කාර්යයන් හට ගෙවීමක් සිදු කල නොහැක.

???? CDC 5,000ක් එකතු වූ පසු ඔබට සාමාජික ගාස්තුව නොගෙවා ස්ථීර සාමාජිකත්වය ලබාගත හැක.

ඔබව CDC 1000න් 1000ට අප Level එකක් ඉහලට ගෙන යනවා. එවිට ඔබට රුපියල් සහ ඩොලර් ඉපයිය හැකි ක්‍රියාකාරකම් වලටද එකින් එක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එම Level ලැබෙන්නේ ඔබගේ ක්‍රියාකාරකම් සහ පුහුණු කාලය මතයි. එම මුදල් ලබාගැනීමට ඔබ සුදුසුකම් ලැබූවිට ඔබට දිනපතා මුදල් Withdraw කල හැකිය. නමුත් එයට උත්සහය, කැපවීම, ඉවසීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

ඉක්මන් කර ලියාපදිංචි වෙන්න…

මේ අවස්ථාව මග හැර නොගන්න…

❎ උපදෙස් හරියාකාරව නොකියවා දෙවරක් ලියාපදිංචි අංකයක් ගැනීමට උත්සාහ කලහොත් ඔබට නොමිළයේ ලැබෙන CDC සියල්ල අහිමිවේ.

❎ ලියාපදිංචි අංකයක් ගැනීමෙන් තොරව ගෲප් එකට සම්බන්ධ වෙන්න උත්සාහ කලහොත් එමගින්ද ඔබගේ CDC සියල්ල අහිමිවේ.

???? අතරමගදී FREE Plan එකෙන් යම් අයෙක් ඉවත්වී සාමාජික ගාස්තුව ගෙවනු ලැබුවහොත්, එම පුද්ගලයා එම මොහොත වන විට එකතුකරගෙන ඇති CDC ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිවනු ඇත.

CharityShop Team

#2021April3

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments