ඔබට වෘත්තීය සුදුසුකම් හෝ පළපුරුද්ද තිබේනම් පමණක් අයදුම් කරන්න. ඔබේ සාමාජික අංකය, ඔබ නිර්මාණය කල වෙබ් අඩවියක ලින්ක් එකක් සහ ඔබ ප්‍රවීණත්වය දක්වන ක්ෂේත්‍ර මොනවාද යන්න එක කමෙන්ට් එකකින් සහ රිප්ලයි කමෙන්ට් ලෙස යොදන්න.
අපි ඒ හැකියාවෙන් අමතර ආදායමක් සොයමු !
❎ පාඨමාලාවට සම්බන්ධ KYC Verify කල සාමාජිකයින්ට පමණයි.
▪️▪️▪️▪️▪▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
???????????? Charityshop Freelancing බලකාය
ඔබත් Freelancer කෙනෙක්ද?
Fivver වගේ Platform එකක වැඩ කරන එකක අමාරුද? TechLabs Innovative Solutions International (pvt) Ltd ආයතනය සමඟ Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න.
මේ වැඩසටහන හරහා අපි කරන්නේ විවිධ හැකියාවන් ඇති අය එකතුකර ෆේස්බුක් ඔස්සේ වෙනමම ප්‍රවර්ධන කණ්ඩායමක් යොදාගෙන එම හැකියාවට අදාලව විවිධ ආයතන වලින් ඇණවුම් ලබාගැනීමයි. ඉන්පසු ඒ ප්‍රවීණයන් කණ්ඩායමට ඒ ලැබෙන ඇණවුම් බෙදාදෙනු ලැබේ. ලාභයෙන් කොටසක් ආයතනයටද, ප්රවර්ධක කණ්ඩායමටද, සේවාව සපයන පුද්ගලායාටද හිමිවේ.
Fiverr වෙබ් අඩවියේ සේවාවන්ට සමානය.
✅ වාර්ෂික ගාස්තුව – රු.3,000
✅ Lifetime Fee – අදාල අවස්ථාවේ CharityShop පාඨමාලා ගාස්තුව (රු.5,000)
ඔබ ඔබගේ හැකියාවන්ට අනුව අපගේ පාරිභෝගිකයන්ට සේවාව ලබාදෙන්න.
???? වසරකට අප ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා උපරිම 240ක් නිර්මාණය කරන අතර ඔබ මුදල් ගෙවා නිර්මාණය කරගන්නවානම් ඒ සඳහා රු.60,000ක් ගෙවිය යුතුය. නමුත් ලියාපදිංචි Freelancer කෙනෙක්ට එම නිර්මාණ නොමිළයේ නිර්මාණය කර දෙනු ලැබේ.
???? වසරකට අපි ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන කැම්පේන් (Promotional Campaigns) Unlimited සිදු කරන අතර, මුදල් ගෙවා එම සේවාව ලබාගන්නේ නම් ශෙයාර් 250කට රු.1,000ක් ගෙවිය යුතුය. අප ඔබගේ ප්‍රවර්ධන පත්‍රිකාව දිනකට පමණක් ශෙයාර් 250 වඩා සිදු කරනවා. එනම් රු.365,000 ප්‍රවර්ධනයකි. එයත් ඔබට නොමිළයේ හිමිවේ.
✅ අප හා සම්බන්ධ වූ පසු KYC Verification අනිවාර්යයෙන්ම සිදුකල යුතුය.
???? KYC Verification එක අනිවාර්ය ඇයි?
1️⃣ අප ඔබ විස්වාස කර තමයි වෙනත් ආයතනයකින් ඇණවුමක් ලබාගන්නේ. එම නිසා ඔබගේ සත්‍ය තොරතුරු අප සතුව තිබීම වැදගත්ය.
2️⃣ ඔබ පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වූ පසු වගකීමකින් කටයුතු කරනු ඇත.
3️⃣ ඔබට ගෙවීම් සිදු කිරීමට ඔබගේ බැංකු ගිණුම් තොරතුරු අප සතුව තිබීම අනිවාර්ය වේ.
4️⃣ අප සතුව ඔබගේ සත්‍ය තොරතුරු ඇති නිසා පාරිභෝගිකයෙක්ට හෝ අපට වංචා කිරීමට ඇති හැකියාව අඩුය.
මේ හේතූන් නිසා KYC Verification අවසන් කරන තුරු ඔබ අප Freelancing බළකායේ සාමාජිකයෙක් ලෙස පිළිගැනෙන්නේ නැත.
✅ හැකියාවන් පුරුදු වෙන අයට මෙයට සම්බන්ධ විය නොහැක. ඔබගේ Portfolio එකක් අප වෙත ලබාදිය යුතුය.
❎ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක Fake නම් ඔබට මේ සඳහා අයදුම් කල නොහැක.
✅ ඔබගේ හැකියාවන් සඳහා සාධාරණ සේවා ගාස්තු අය කල යුතුය.
✅ සේවා ගාස්තුවෙන් 60%ක් ඔබට හිමිවන අතර 40%ක් අපගේ ආයතනයට ලබාදිය යුතුය.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
ආයතනයේ අධ්යක්ෂවරයා සමඟ ක්ෂණිකව සම්බන්ධ වෙන්න පහත ලින්ක් එක ඔබන්න : http://mywa.link/ChatWithDanesh
TechLabs Innovative Solutions International (Pvt) Ltd.