Photoshop / Illustrator / Corel Draw වැ/Indesign / Page Maker වැනි Graphic Design මෘදුකාංග වල ප්‍රවීණ අයෙක්නම් පමණක් අයදුම් කරන්න. ඔබේ සාමාජික අංකය, පහත ඇති Category වලින් ඔබට දක්ෂතාවය ඇති Category එක සහ එයට අදාල සාම්පල් එකම කමෙන්ට් එකක රිප්ලයි කමෙන්ට් ලෙස යොදන්න.
අපි ඒ හැකියාවෙන් අමතර ආදායමක් සොයමු !
❎ ලියාපදිංචි ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණයි.
????️ GRAPHICS & DESIGN Category
Logo Design
Business Cards
Illustration
Brochure Design
Poster Design
Flyer Design
Book Design
Album Cover Design
Podcast Cover Art
Packaging Design
Web & Mobile Design
Social Media Design
Email Design
Catalog Design
Menu Design
Invitation Design
Portraits
Cartoons & Comics
Web Banners
Photoshop Editing
Architecture & Interior Design
Landscape Design
T-Shirts & Merchandise
Presentation Design
Infographic Design
Resume Design
???????????? Charityshop Freelancing බලකාය
මේ වැඩසටහන හරහා අපි කරන්නේ විවිධ හැකියාවන් ඇති අය එකතුකර ෆේස්බුක් ඔස්සේ වෙනමම ප්‍රවර්ධන කණ්ඩායමක් යොදාගෙන එම හැකියාවට අදාලව විවිධ ආයතන වලින් ඇණවුම් ලබාගැනීමයි. ඉන්පසු ඒ ප්‍රවීණයන් කණ්ඩායමට ඒ ලැබෙන ඇණවුම් බෙදාදෙනු ලැබේ. ලාභයෙන් කොටසක් ආයතනයටද, ප්රවර්ධක කණ්ඩායමටද, සේවාව සපයන පුද්ගලායාටද හිමිවේ.
Fiverr වෙබ් අඩවියේ සේවාවන්ට සමානය.
???????? Freelancing බලකායට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
www.mychallenge.work වෙබ් අඩවිය හරහා අප සාමාජිකයෙක් ලෙස ලියාපදිංචි වී සාමාජික අංකයක් ලබාගෙන ඉන්පසු අපගේ LifeTime සාමාජික ගාස්තුව වන රු.1,000 ගෙවා. ඉන්පසු අප වෙබ් අඩවියේ Digital Wallet එකක් නිර්මාණය කරගත යුතුය. එහි ඔබ මුදල් ගෙවූ රිසිට් පතද, ඔබගේ හැඳුනුම්පත හා බැංකු ගිණුම් අංක අප්ලෝඩ් කර KYC Verification එක සිදුකල යුතුය. එසේ කරන අයට පමණක් අප ඇණවුම් ලබාදේ.
???? KYC Verification එක අනිවාර්ය ඇයි?
1️⃣ අප ඔබ විස්වාස කර තමයි වෙනත් ආයතනයකින් ඇණවුමක් ලබාගන්නේ. එම නිසා ඔබගේ සත්‍ය තොරතුරු අප සතුව තිබීම වැදගත්ය.
2️⃣ ඔබ සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වූ පසු වගකීමකින් කටයුතු කරනු ඇත.
3️⃣ ඔබට ගෙවීම් සිදු කිරීමට ඔබගේ බැංකු ගිණුම් තොරතුරු අප සතුව තිබීම අනිවාර්ය වේ.
4️⃣ අප සතුව ඔබගේ සත්‍ය තොරතුරු ඇති නිසා පාරිභෝගිකයෙක්ට හෝ අපට වංචා කිරීමට ඇති හැකියාව අඩුය.
මේ හේතූන් නිසා KYC Verification අවසන් කරන තුරු ඔබ අප කණ්ඩායමේ අයෙක් ලෙස පිළිගැනෙන්නේ නැත.
???????? මුදල් උපයන්න පුලුවන් කවදා සිටද?
1️⃣ සෑම ක්ෂේත්රයකම ප්‍රවීණයන් 50ක අවම කණ්ඩායමක් සම්බන්ධ වූ පසු අප ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබේ. දැනටමත් ක්‍රියාකාරීව කටයුතු කරන්නේ ලියාපදිංචි සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ගෙන් 20%ක් පමණ අල්ප පිරිසක් නිසා අඩු පිරිසකින් ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇණවුම් ලැබෙන්න පටන්ගත හොත් එය අවධානමකි. එම නිසා ක්ෂේත්රයේ ප්රවිණයන් සංඛ්‍යාව අවම 50 සීමාව ඉක්මවිය යුතුය.
????????????????????????????????????????????????????????????????
❎ මෙම ප්‍රවර්ධන පත්‍රිකාව සහ අන්තර්ගතය ඩවුන්ලෝඩ් කර ගෲප් එකෙන් පිටත නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්. ඔබට මේ හැකියාවට අදාල සාමාජිකයින් සෙවීමට අවශ්‍යයි නම්,
1️⃣ ඔබගේම නිර්මාණයක් භාවිතා කරන්න. අපගේ රෙෆරල් ලින්ක් එක සහ සාමාජික අංකය භාවිතා කර විවිධ ගෲප් හරහා ඔබ නිර්මාණය කල පෝස්ට් එක අප්ලෝඩ් කර Referral සොයන්න.
නොඑසේනම්,
2️⃣ මේ පෝස්ට් එකම අපගේ CharityShop Business Club Page එකෙහි අප්ලෝඩ් කර තිබෙනවා. එහි Share Button එක ක්ලික් කර හැකි තරමක් ගෲප් වලට ඔබගේ සාමාජික අංකය සමගින් එය ශෙයාර් කර Referral සොයන්න.
ඔබගේ ප්‍රවර්ධන කටයුතු වලින් ඔබ හරහා සම්බන්ධ වෙන සෑම සාමාජිකයෙක්ටම 1$ ක් ගෙවනු ලැබේ.
TechLabs Innovative Solutions International (Pvt) Ltd