ඔබ Graphic Design ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ද?
Photoshop / Illustrator / Corel Draw වැනි Graphic Design මෘදුකාංග වල ප්රවීණ අයෙක්නම් පමණක් අයදුම් කරන්න. ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න.
ඉතිං අපි ඒ හැකියාවෙන් අමතර ආදායමක් සොයමු !

ලියාපදිංචි ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට පමණයි.

Charityshop Freelancing බලකාය
මේ වැඩසටහන හරහා අපි කරන්නේ විවිධ හැකියාවන් ඇති අය එකතුකර ෆේස්බුක් ඔස්සේ වෙනමම ප්රවර්ධන කණ්ඩායමක් යොදාගෙන එම හැකියාවට අදාලව විවිධ ආයතන වලින් ඇණවුම් ලබාගැනීමයි. ඉන්පසු ඒ ප්රවීණයන් කණ්ඩායමට ඒ ලැබෙන ඇණවුම් බෙදාදෙනු ලැබේ. ලාභයෙන් කොටසක් ආයතනයටද, ප්රවර්ධක කණ්ඩායමටද, සේවාව සපයන පුද්ගලායාටද හිමිවේ.
Fiverr වෙබ් අඩවියේ සේවාවන්ට සමානය.

Freelancing බලකායට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
www.mychallenge.work වෙබ් අඩවිය හරහා අප සාමාජිකයෙක් ලෙස ලියාපදිංචි වී සාමාජික අංකයක් ලබාගෙන ඒ හරහා අප වෙබ් අඩවියේ Digital Wallet එකක් නිර්මාණය කරගත යුතුය. ඉන්පසු අපගේ LifeTime සාමාජික ගාස්තුව වන රු.1,000 ගෙවා එහි රිසිට් පතද, ඔබගේ හැඳුනුම්පත හා බැංකු ගිණුම් අංක අප්ලෝඩ් කර KYC Verification එක සිදුකල යුතුය. එසේ කරන අයට පමණක් අප ඇණවුම් ලබාදේ.

KYC Verification එක අනිවාර්ය ඇයි?

අප ඔබ විස්වාස කර තමයි වෙනත් ආයතනයකින් ඇණවුමක් ලබාගන්නේ. එම නිසා ඔබගේ සත්
ය තොරතුරු අප සතුව තිබීම වැදගත්ය.

ඔබ සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වූ පසු වගකීමකින් කටයුතු කරනු ඇත.

ඔබට ගෙවීම් සිදු කිරීමට ඔබගේ බැංකු ගිණුම් තොරතුරු අප සතුව තිබීම අනිවාර්ය වේ.

අප සතුව ඔබගේ සත්
ය තොරතුරු ඇති නිසා පාරිභෝගිකයෙක්ට හෝ අපට වංචා කිරීමට ඇති හැකියාව අඩුය.
මේ හේතූන් නිසා KYC Verification අවසන් කරන තුරු ඔබ අප කණ්ඩායමේ අයෙක් ලෙස පිළිගැනෙන්නේ නැත.

මුදල් උපයන්න පුලුවන් කවදා සිටද?

සෑම ක්ෂේත්
රයකම ප්
රවීණයන් 50ක අවම කණ්ඩායමක් සම්බන්ධ වූ පසු අප ප්
රවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබේ. දැනටමත් ක්
රියාකාරීව කටයුතු කරන්නේ ලියාපදිංචි සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ගෙන් 20%ක් පමණ අල්ප පිරිසක් නිසා අඩු පිරිසකින් ප්
රවර්ධන කටයුතු ආරම්භ කර ඇණවුම් ලැබෙන්න පටන්ගත හොත් එය අවධානමකි. එම නිසා ක්ෂේත්
රයේ ප්
රවිණයන් සංඛ්
යාව අවම 50 සීමාව ඉක්මවිය යුතුය.

මෙම ප්
රවර්ධන පත්
රිකාව සහ අන්තර්ගතය ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම්. ඔබට මේ හැකියාවට අදාල සාමාජිකයින් සෙවීමට අවශ්
යයි නම් ඔබගේම නිර්මාණයක් භාවිතා කරන්න. ඔබ හරහා සම්බන්ධ වෙන සෑම සාමාජිකයෙක්ටම 1$ හිමිවේ.
TechLabs Innovative Solutions International (Pvt) Ltd