$5 Post Share Package එක ගන්නේ කොහොමද ? ඉන්පසු මොකද කරන්නේ?

by | Apr 16, 2021 | Freelancing බලකාය | 0 comments

$5 Post Share Package එක ගන්නේ කොහොමද ? ඉන්පසු මොකද කරන්නේ?

1️⃣ මුලින්ම ගෲප් එකේ පෝස්ට් කියවලා හොඳ අවබෝධයක් ලබාගන්න මේ වැඩසටහන මොකක්ද, කොහොමද ක්‍රියාකාරකම් වලට ගෙවන්නේ, ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕන කියලා. සරළ සිංහලෙන් පෝස්ට් 1,300ක් තියේ අපගේ මුදල් සොයන ක්‍රම සහ උපදෙස් ගැන. මැසෙන්ජර් හරහා තොරතුරු ලබාගත නොහැක. අවශ්‍යනම් ටෙලිග්‍රෑම් සපෝර්ට් ගෲප් එකෙන් අහන්න.

2️⃣ https://mychallenge.work/ වෙබ් අඩවියට ගොස් සාමාජික අංකයක් ලබාගන්න.

3️⃣ ඉන්පසු පහත ලින්ක් එකට ගොස් පැකේජ ගාස්තුවේ මුදල් ගෙවීමට බැංකුවක් තෝරාගන්න : https://mychallenge.work/pay-now/

4️⃣ මුදල් ගෙවීමෙන් පසු ($5 – රු.1,000) ඉහත ලින්ක් එකේම ඇති “රිසිට් පත එවන්න” බොත්තම ඔබා WhatsApp හරහා ඔබගේ රිසිට්පත සහ ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි ස්ක්‍රීන්ශොට් එකක් එවන්න.

5️⃣ ඉන්පසු අපි ඔබව අපගේ Official Messenger Group එකට ඇඩ් කරනවා.

6️⃣ අපගේ වෙබ් අඩවියෙන් ඔබගේ eWallet එක නිර්මාණය කරගන්න. එවිට ඔබට නොමිළයේ CDC 1,000ක් ලැබෙනවා.

7️⃣ ඉන්පසු ඔබගේ සාමාජික අංකය යොදා අපගේ Official Page (CharityShop Business Club) එකෙහි ඇති පෝස්ට් ශෙයාර් කරන්න ආරම්භ කරන්න.

එපමණයි !

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021April16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments