ඇත්තද බොරුද දන්නේ නැහැ. සමහර වෙලාවට තරඟකාරී ආයතන වලින්ම මඩ ගහනවනේ. හොයලා බලන්න. මොකද මේ ගෲප් එකේ වැඩි හරියක් කරන්නේ තව ආයතන වල ලක්ෂ ගණන් ආයෝජනය කරන එකනේ…
කොච්චර කීවත් ඉතිං තණ්හාව නිසා කියන දේවල් ඔලුවට යන්නේ නෑනේ. අමාරුවේ වැටුණ දවසක ආපහු එන්න…
CharityShop හොඳ නැත්නම් මේක කරලා බලන්න. කෝටි ගණන් හොයන්න පුළුවන්ලු.
https://m.facebook.com/story.php?story_fbid=291647635876393&id=103153451392480