කොටියා ආවෝ… කොටියා ආවෝ…

by | Jun 15, 2021 | සාමාන්‍ය පුවත් | 0 comments

කොටියා ආවෝ… කොටියා ආවෝ…

ඔයාලා රැවටුණ හැටි….

එක ගමක ගව රැළක් බලා ගන්න ළමයෙක් සිටියා. බොරු කීම විනෝදාංශයක් සේ සැලකූ ඔහු තමන්ගේ ගව රංචුව තණ කැවීම සඳහා රැගෙන ගියේ වන රොදක් මැද පිහිටි තණ පිටියකට. දිනක් ඔහු තණ පිටියේ ගවයින්ට තණ කවමින්  සිටින විට  “කොටියා ආවෝ……කොටියා ආවෝ…….. මාව බේර ගනියෝ……..” කියා කෑ ගැසුවා. වන රොදට දර කැපීමට පැමිණි මිනිස්සු මේ හඬ ඇසී

ළමයා සිටි දෙසට දුව ගෙන ආවා. එවිට මේ ළමයා කෑ ගසමින් සිනාසී සරදම් ලෙස මෙසේ කීවා. ” අයියෝ…. ඔයාලා රැවටුණා… හූ…… හූ…. ඔයාලා රැවටුණා….. ˮ

ඉන් දින කීපයකට පසු වන රොද මැද දී මේ ළමයා පෙර දිනයේ පරිදි ම  ” කොටියා ආවෝ……… මා බේරා ගනියෝ……..ˮ කියමින් කෑ ගැසුවා. එදිනත් එම හඬ ඇසී දුව ආ මිනිස්සු තමන් රැවටුණු බව දැන ලැජ්ජාවට පත් වුණා.

තවත් දිනක මේ ළමයා ගවයන්ට තණ කවමින් සිටි වෙලාවේ ඇත්තට ම කොටියෙක් ගොරවමින් ළමයා දෙසට ආවා.

” කොටියා ආවෝ….. මාව බේරගනියෝ…..ˮ කියමින් ළමයා දිගින් දිගට ම කෑ ගසන්නට වුණා. එය කැලෑවට ආ මිනිසුන්ට ඇසුණ මුත් ඔවුන් කිසිවෙක්, හඬ ආ දෙසට දිව ගියේ නෑ. පසු දින ගමේ මිනිසුන් දැන ගත්තා ගව රැළ බලාගත් ළමයා ඇත්තටම කොටියාට ගොදුරු වී ඇති බව.

ඔන්න ඔය වගේ සිද්ධියක් තමා ඔයාලටත් වුනේ. CharityShop එක්ක මාස 6ක්ම හිටියනම් ඔබ දන්නවා අපි ආරම්භයේ සාමාජික ගාස්තුවක් ගත්තේ නෑ. පසුව රු.250ක් කල, රු.500ක් කලා. අවසානයේ මාස කිහිපයක් රු.1000ක් ලෙස තිබ්බා. අපි හැමෝටම කීවා අපිව විශ්වාස කරලා එකතුවෙන්න, දිනෙන් දින අපේ ආදායම් ඉපයීම් ක්‍රම වැඩිවෙනවා. එවිට අපට පාඨමාලා ගාස්තුවත් වැඩි කරන්න වෙනවා කියලා. කිහිපවරක් අපි රු.2,500ට වැඩි කරන්න ගියත් අපි ඒ පිළිබඳව දැන්වීම් පවා පලකලත් අපි වැඩි කලේ නෑ. ඔයාලත් හිතුවා මේක වැඩක් නෑ, වැඩි කරනවා කියලා බොරු කරනවා, හිඟන ගාණකට දෙන්නේ මොකක් හරි වැඩක් නැති එකක්නේ. මේකට රු.1000ක් දෙනවට වඩා හොඳයි වෙන කොහෙ හරි රු.14,000ක් විතර දීලා ඇඩ් ක්ලික් පැකේජ් එකක් ගන්න එක කියලා.

2020 ආරම්භයේදී අපේ ආදායම් හොයන්න තිබ්බේ එක ක්‍රමයයි. මේ වෙනකොට ආදයම් ඉපැයුම් ක්‍රම 200 වඩා තිබෙනවා. අන්තිමට අපි ඓතිහාසික තීරණය ගත්තා. මිනිස්සු ගැන හිතලා හැමෝම පාච්චල් කරන රු.1000ක් වගේ හිඟන ගාණකට තිබ්බ පාඨමාලා ගාස්තුවට අපි  වටිනාකමක් දුන්නා. දිගින් දිගටම වැඩි කලා. අඩුවක් කලේම නෑ. ඔයාලා හිතුවා කලින් වගේ අපිව රවට්ටන්න කරන දෙයක් වෙන්න ඇති. ඔයාලා හිතුවා පස්සේ කාලෙක ඇඩ් ක්ලික් වගේ, Youtube වීඩියෝ බලන්න දෙන කාලෙක වගේ මේකට සම්බන්ධ වෙනවා කියලා. දැනට නිකන් ඉන්නවා කියලා. ඔයාලා අන්තිමට අමාරුවේ වැටුණා. ආයේ කවදාවත් අපේ මිළ අඩුවෙන්නේ නෑ. තව සති කිහිපයක් ඇතුලත අපගේ පාඨමාලා විෂය නිර්දේශය පුළුල් කර ගාස්තුව රු.40,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.

තවත් බලා නොඉඳ සම්බන්ධ වෙන්න…

කොල් කරන්න 0701 10 10 10

CharityShop Team

#2021ජූනි15

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments