ගොඩක් ATM වල ගනුදෙනුවට කලින් අහනව රිසිට් එක ඕනෙද එපාද කියල. මිනිස්සු එ්ක ඕනෙ කියල උත්තරේ දීල, අන්තිමට එන රිසිට් එක බලන්නෙවත් නැතුව විසිකරල දානවා. සමහර අය අතට ගන්නෙවත් නෑ. එහෙම්මම ATM එකේ තියලා කාඩ් එකයි සල්ලි අරන් යනවා…
තමන්ට අනවශ්‍ය දෙයක් නම් නිකං දුන්නත් නොගෙන ඉන්න පුරුදු වෙන්න ඕනෙ. අඩු ගානෙ එක්කො අතට ගන්න රිසිට් එක හරි විදිහට bin එකට වත් දාන්න ඕනෙ බිම අතාරින්නෙ නැතුව.
එ්කට මොකද කතා කළොත් සිස්ටම් චේන්ජ්… රට හදන්න කතාව…
CharityShop එකේ ඉන්න අයත් මේ වගේ තමයි…. හැදෙන දවසක් නම් කියන්න බෑ. දාර්ශනික කමෙන්ට් නම් වැහි වැහලා…
රට හදන්න කලින් තමන් හැදිලා ඉමුද?
CharityShop Team