කවුරු හරි කෙනෙක් කියනවනම් එහෙම Shortcut එකක් තියේ කියලා, ඔබයි ඔවුන්ගේ Shortcut එක…
ඔබව උගුලට හසු කිරීමයි ඔබේ Shortcut එක…
මේ ඡායාරූප වල ඉන්න පුද්ගලයින් මේ තැනට ආවේ මහන්සිවෙලා, දුක් විඳලා…
එහෙම නැතිව නිදාගෙන ඉඳලා නෙමේ…
බුද්ධියෙන් විමසා බලන්න…
CharityShop Team