හැමෝම දන්නවනේ පැනඩෝල් කිව්වම .. හැබැයි පැරසිටමෝල් , අර ඉස්පිරිතාලෙන් දෙන නමක් ගමක් නැති උණ පෙත්ත ඔය දෙකම එකම පෙත්තනේ…හැබැයි මිනිස්සු ඉල්ලන්නේ පැනඩෝල් ..මොකක්ද ඒකට හේතුව? වෙන දෙයක් නෙවෙයි ඒක ඔය අනික්වට වඩා ගාන වැඩියි..හොද ඇසුරුමකින් එන්නේ..TV එකේ ඇඩ් දාලා ප්රසිද්ධ කෙනෙක් කියනවා එක බොන්න කියලා ඉතිං අපේ මිනිස්සු එතකොට ගන්නේ පැනඩෝල්..
ඒ වගේම Panadol පෙට්ටියේ ගහලා තියේ Paracetamol අඩංගුවේ කියලා.
අන්න ඒ වගේ තමයි..එකම දේ අඩුවට දෙනකොට මිනිස්සු හිතනවා අපෝ මේක හරි නැතුව ඇති එකනේ මේ ගානට දෙන්නේ කියලා..
හැබැයි මේ කතාව අපි ඉස්සර කීවේ. දැන් අපිත් පැනඩෝල් වගේ ගාණ වැඩි… මොකද නිකන් දුන්න පැරසිටමෝල් පෙත්ත කවුරුත් ගත්තේ නෑ. දැන් පෝළිමේ එනවා පැනඩෝල් ගන්න. ඒ නිසා අපි නිකන් දුන්න පැරසිටමෝල් නවත්වලා වැඩි මුදලට දෙන පැනඩෝල් දෙන්න තීරණය කලා…
CharityShop Techඉස්කෝලේ දැන් ඒකයි නොමිළයේ ලැබෙන්නේ නැත්තේ….
පාඨමාලා ගාස්තුවද අපි දවසින් දවස වැඩි කරන්නේද එය නිසයි…
සැ.යු : පැහැදිලි කිරීම් වෙනුවෙන් ඡායාරූපය භාවිතා කර ඇත.
CharityShop Team