මාස 8ක් තිස්සේ මා ලියූ පෝස්ට් 2,500න් එකක් හෝ ඔබට වැදගත් වුවානම්….
ගෲප් එකේ සාමාජික සංඛ්‍යාව 20,000 කරන්න උදව් කරන්න පුළුවන්ද?
තව 230යි අවශ්‍ය…
ඉන්වයිට් කරමුද විනාඩි 2ක් වෙන් කරලා….
ඊයේ කරපු අයට අදත් කරන්න පුළුවන් ඕන නම්…
❎ දිනකට 48 වඩා ඉන්වයිට් කරන්න එපා, බ්ලොක් වෙයි !
මේ ගෲප් එකේ ඉන්න ඕනම අපිට ආදරේ කෙනෙක්ට, අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක්ට පුළුවන් මේ පෝස්ට් එකට මිතුරන් 50කට ඉන්වයිට් කරලා ස්ක්‍රීන්ශොට් එකක් දාන්න. ස්ක්‍රීන්ශොට් එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා…
ඔබ කරන හොඳ කවදා හෝ ඔබට ලැබේවි…
ගෲප් එකට යන්න. කවර් ඉමේජ් එකට යටින් ඇති Invite බොත්තම ඔබා හැකි තරමක් අයට ඉන්වයිට් කරන්න.
https://www.facebook.com/groups/charityshopteam/?ref=share
CharityShop Team