අද ඉඳන් ගෲප් එකට සාමාජිකයෙක් Join වුනත් ඔබට ගෙවනවා

by | Jan 18, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

අද ඉඳන් ගෲප් එකට සාමාජිකයෙක් Join වුනත් ඔබට ගෙවනවා
1️⃣ ඔබේ මිතුරා ලියාපදිංචි වෙලා ක්රියාකාරී වුනොත් = 1$ + CDC 300
2️⃣ ඔබේ මිතුරා ගෲප් එකට නිකන් සම්බන්ධ වුනොත් = Rs.1
හිතලා බලන්න දවසට ඔබ හරහා නිකන් 100 දෙනෙක් ආවත් ඔබට රු.100ක් හම්බවෙනවා.
???? රු.100ට වැඩි මුදලක් එකතු වුණාට පසු ඔයාට ඔයාගේ මුදල ෆෝන් Reload එකක් විදිහට ගන්න පුලුවන්.
මිතුරන් හොයන්න ක්රම 2ක් තිබෙනවා….
1️⃣

CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු

– ඔබ දැන් මේ ඉන්න, පෝස්ට් එක දකින (කොල පැහැති කවර් එකක් සහිත) ගෲප් එකට දිනපතා හැකි තරමක් යාලුවන්ට Invite කරන්න. Invitation Accept කලේ කවුද කියලා ඔයාලට ඔයාලාගේ ෆේස්බුක් ඇප් එකේ Notifications වල පෙන්වනවා. එයාලට පහත ෆෝම් එක පුරවන්න කියන්න.

අපි ඔවුන්ගේ නම ගෲප් එකේ පරීක්ෂා කරලා බලලා, ඔවුන් සම්බන්ධ වෙලානම් ඔබට ගෙවීම කරනවා. ඉහත ෆෝම් එක පුරවන්න තත්පර 20ක් වගේ යන්නේ….
මම දන්නා තරමින් ෆේස්බුක් නීතිය අනුවනම් දවසකට 50ක් වගේ තමා ගෲප් එකකට ඉන්වයිට් කරන්න පුලුවන් වෙන්නේ.
❌❌❌❌ කිසිම අවස්ථාවක ඔබගේම පෞද්ගලික ෆේස්බුක් ප්රොෆයිල් එකේ හැරෙන්න මේ සිටින ගෲප් එකෙහි ලින්ක් එක වෙනත් ස්ථානයක ශෙයාර් කිරීම සපූරා තහනම්. ඔබට Invite බොත්තම ඔබා Invite කිරීම පමණයි කල හැක්කේ.
2️⃣ දෙවෙනි ක්රමයෙන් ඔයාලට ගොඩක් අය හොයාගන්න පුලුවන්. අපේ Duplicate Group Link එක ගෲප් වල ශෙයාර් කරන්න, යාලුවන්ට Inbox හරහා යවන්න, කමෙන්ට් වලින් දෙන්න. WhatsApp/Viber/Imo හරහා යවන්න. ඔබගේ ෆේස්බුක් පේජ් වල ශෙයාර් කරන්න. ඉන්පසු ඒ ගෲප් එකට සම්බන්ධ වෙන අය නිකන්ම මේ ගෲප් එකට සම්බන්ධ වෙයි. මතක ඇතුව ඒ ශෙයාර් කරන හැම අවස්ථාවකම ඔබේ සාමාජික අංකය ඒ අයට ලබාදෙන්න හෝ පෝස්ට් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා.
ගෲප් ලින්ක් එක :

https://www.facebook.com/groups/yesyoucanlk/
ගෲප් ලින්ක් එක ශෙයාර් කිරීම සම්බන්ධව පුංචි නීති කිහිපයක් තියේ. මේ පෝස්ට් එක කියවා අවබෝධ කරගැනීමෙන් තොරව ඉහත අංක 2️⃣ ක්රියාකාරකම කිරීම සපුරා තහනම්.
ඔබ නමින් ලියාපදිංචි වූ මිතුරන් (2021 ජනවාරි 15 පසු) බලාගන්න මේ ලින්ක් එකට යන්න : https://docs.google.com/…/1uwTHYyJ7TpMInXXCxdpjjHibKsM…/
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments