

හිතලා බලන්න දවසට ඔබ හරහා නිකන් 100 දෙනෙක් ආවත් ඔබට රු.100ක් හම්බවෙනවා.

මිතුරන් හොයන්න ක්රම 2ක් තිබෙනවා….

CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු
– ඔබ දැන් මේ ඉන්න, පෝස්ට් එක දකින (කොල පැහැති කවර් එකක් සහිත) ගෲප් එකට දිනපතා හැකි තරමක් යාලුවන්ට Invite කරන්න. Invitation Accept කලේ කවුද කියලා ඔයාලට ඔයාලාගේ ෆේස්බුක් ඇප් එකේ Notifications වල පෙන්වනවා. එයාලට පහත ෆෝම් එක පුරවන්න කියන්න.
අපි ඔවුන්ගේ නම ගෲප් එකේ පරීක්ෂා කරලා බලලා, ඔවුන් සම්බන්ධ වෙලානම් ඔබට ගෙවීම කරනවා. ඉහත ෆෝම් එක පුරවන්න තත්පර 20ක් වගේ යන්නේ….
මම දන්නා තරමින් ෆේස්බුක් නීතිය අනුවනම් දවසකට 50ක් වගේ තමා ගෲප් එකකට ඉන්වයිට් කරන්න පුලුවන් වෙන්නේ.





ගෲප් ලින්ක් එක :
https://www.facebook.com/groups/yesyoucanlk/
ගෲප් ලින්ක් එක ශෙයාර් කිරීම සම්බන්ධව පුංචි නීති කිහිපයක් තියේ. මේ පෝස්ට් එක කියවා අවබෝධ කරගැනීමෙන් තොරව ඉහත අංක
ක්රියාකාරකම කිරීම සපුරා තහනම්.

ඔබ නමින් ලියාපදිංචි වූ මිතුරන් (2021 ජනවාරි 15 පසු) බලාගන්න මේ ලින්ක් එකට යන්න : https://docs.google.com/…/1uwTHYyJ7TpMInXXCxdpjjHibKsM…/
Charityshop Team