ඔබේ ඉපයීම් ලබාගන්න ඔබට පහත බැංකු දෙකෙන් එකක ගිණුමක් අවශ්ය වෙනවා.
එසේ නොමැති වුවහොත් සෑම ඉපයීමක්ම ඔබේ ගිණුමට හුවමාරු කරන විට රු.30-50 අතර මුදල් ප්රමාණයක් දිනපතා ඔබගෙන් අයවේවි. තීරණය ඔබේ අතේ.
දෙසැම්බර් 14 සඳුදා ඔබේ ප්රථම රාජකාරිය බැංකු ගිණුමක් විවෘත කිරීම කරගන්න…
මන්ද ලියාපදිංචි ආරම්භ කල පසු ඔබට ඒ සඳහා ගිණුමේ අවශ්ය වේවි.
දැනට ගිණුමක් තිබෙන අය කමෙන්ට් කරන්න.
Charityshop Team