ඔබේ නිශ්පාදන Charityshop හරහා Resell කර ආදායමක් ලබාගන්න (සක්‍රීය ආදායම් උපයන ක්‍රමයකි)

by | Mar 17, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

ඔබේ නිශ්පාදන Charityshop හරහා Resell කර ආදායමක් ලබාගන්න (සක්‍රීය ආදායම් උපයන ක්‍රමයකි)
ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්ද?
Resell කිරීමට ඔබට ලබාදිය හැකි භාණ්ඩ මොනවාද?
අපි ඔබට මනාව පුහුණු කරන ලද විකුණුම් නිළධාරීන් 100කට වැඩි පිරිසක් ලබාදෙන්නම්.
ඔබට තිබෙන්නේ අප ඔබට නිර්මාණය කර දෙන Telegram Group එක හරහා අපගේ Team එකත් සමඟ ගණුදෙනු කිරීමයි. ඔවුන්ට ඔබ අදාල නිශ්පාදන වල ඡායාරූප, මිළ ගණන්, Stock ප්රමාණයන් ආදිය දිනපතා දැනුම් දිය යුතුය. ඔවුන් ඔබ වෙනුවෙන් අදාල පෝස්ට් ගෲප් වල පළකර ඔබට ඇණවුම් ලබාදෙනු ලැබේ. විකිණීමෙන් පසු අදාල කොමිස් මුදල් සති 2 වරක් ඔබට පුලුවන් අප ආයතනය වෙත ලබාදෙන්න. අප අදාල සාමාජිකයින්ට බෙදා දෙන්නම්.
Resell කිරීමට අප නිශ්පාදන ලබාගන්නේ අපගේ ලියාපදිංචි, සාමාජික ගාස්තුව ගෙවූ KYC Verification සිදුකල සාමාජිකයන්ගෙන් පමණි.
Resell Team එකටද අප සම්බන්ධ කරගන්නේ ඉහත සියලුම කාරණා සම්පූර්ණ කල අවම සති 2ක පුහුණුව ලබාගත් අය පමණි.
1️⃣ ඔබගේ නිෂ්පාදනය සුවිශේෂී දෙයක් විය යුතුය
2️⃣ සමාජයට අයහපතක් වෙන භාණ්ඩ අලෙවි කිරිම සිදු නොකෙරේ
3️⃣ දේශීය නිශ්පාදන වලට මුල් තැනක් ලබාදේ
4️⃣ එක් නිශ්පාදනයක් අලෙවියෙන් රු.100 වැඩි කොමිස් මුදලක් අප ආයතනයට/සේවයන්ට ගෙවිය යුතුය. (භාණ්ඩයේ වටිනාකම අනුව එය තීරණය වේ)
ඔබගේ නිශ්පාදන වල ඡායාරූප කිහිපයක්, මිළ සහ ලබාදිය හැකි කොමිස් මුදල් පහත ලින්ක් එක ක්ලික් කර එවන්න : https://wa.link/iai1ig
ඉහත ලින්ක් එක ක්ලික් කර ඡායාරූප / විස්තර එවන්න. ඉහත ලින්ක් එක කිසිම ගෲප් එකක ශෙයාර් කිරීම තහනම්.
❎ නිශ්පාදන වල ඡායාරූප කමෙන්ට් කිරීම සපුරා තහනම්.
Charityshop Team
සැ.යු : ඡායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments