Photoshop / Illustrator Expert අයෙක්නම් පමණක් කමෙන්ට් කරන්න. පුහුණු වන අය හෝ කවදාවත් ග්රැෆික් ඩිසයින් නොකල අය හෝ ෆෝන් එකෙන් ෆොටෝ එඩිට් කරන අයට මෙයට සම්බන්ධ විය නොහැක.
ඉතිං අපි ඒ හැකියාවෙන් අමතර ආදායමක් සොයමු !
ෆේස්බුක් පෝස්ට්, බැනර්, ඡායාරූප සංස්කරණය, ලෝගෝ නිර්මාණය ආදියට ඔබ දක්ශ අයෙක්නම් ඔබගේ නිර්මාණ කිහිපයක් ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ එවා මේ පෝස්ට් එකට Inbox ලෙස කමෙන්ට් කරන්න.
අපේ ආයතනයට ලැබෙන ග්රැෆික් ඩිසයින් ඔබට ලබාදෙන්න අපට පුලුවන්.
එහිදී ආදායමෙන් ඔබට 60%ක්ද අපගේ ආයතනයට 40%ක්ද ලබාදීම කලයුතු වෙනවා.
කැමතිනම් කමෙන්ට් කරන්න…
Charityshop Team