දවස පුරා කරන හැම දේකටම ෆේස්බුක් හරහා මුදල් හොයන්න ඔබ කැමතිද?
ඔබගේ මූලික ඉපයීම වවුචර් විකිණීමයි. නමුත් ඔබ වෙනුවෙන් අප තවත් මුදල් ඉපයීමේ ක්‍රමවේද රාශියක් එකතු කරන්න සිතුවා. ඒවායෙන් ලැබෙන පොයින්ට්ස් ප්‍රමාණය තීරණය කරන්නේ අප පද්ධතිය නිර්මාණය කර අවසන් වූ පසුය.
ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වූ පසු ඔබ කරන සියලුම ක්‍රියාකාරකම් වලට ඔබට Points එකතු වෙනවා.

Point 1 = රු.1

ඔබට Points ලැබෙන ආකාරය

වෙබ් අඩවියේ ලියාපදිංචි වීම

ප්
රොෆයිල් පික්චර් එකක්, කවර් එකක් සහ ඔබගේ තොරතුරු ප්
රොෆයිල් එකේ අප්ඩේට් කිරීම

වෙබ් අඩවියට දිනපතා පිවිසීම

ව්
යාපාර වල හෝ ව්
යාපාරිකයින්ගේ තොරතුරු අප වෙත එවීම

නව විකුණුම් නිළධාරීන්ගේ තොරතුරු අප වෙත එවීම

මිතුරන්ගේ දුරකථන අංක අප වෙත ලබාදීම

වෙබ් අඩවියේ පෝස්ට් නැරඹීම වෙනුවෙන්

වෙබ් අඩවියේ කමෙන්ට් එකක් පළ කිරීම

වීඩියෝ නැරඹීම

Product Review සඳහා

Shop එකක් නිර්මාණය

අපගේ Discount Voucher විකිණීම (මෙය හරහා වැඩි මුදලක් ඉපයිය හැක. මෙය මූලික ඉපැයුම් මාර්ගය වේ. අප දැනට ලබාදෙන කොමිස් මුදල් තීරණය කර ඇත්තේ මෙයට පමණි.)

ඔබ විසින්ම භාණ්ඩ සහ වවුචර් මිළදී ගැනීම

අපගේ පිංකම් වලට පරිත්
යාග කිරීම

වෙබ් අඩවියේ ලින්ක් එක පේජ්, ගෲප් වල ශෙයාර් කිරීමෙන් පසු ඒ හරහා යම් අයෙක් වෙබ් අඩවියට පිවිසුනහොත්

අපගේ පෝස්ට් මැසෙන්ජර් හරහා ෆෝවර්ඩ් කිරීම (ඔබ 10 දෙනෙක්ට ශෙයාර් කලහොත් එය තවත් අය එකතුවී 100,000 ශෙයාර් කලහොත් ඒ සියල්ලටම ඔබට පොයින්ට්ස් හිමිවේ)

අපගේ පෝස්ට් ගෲප් වල ශෙයාර් කිරීම වෙනුවෙන්

අපගේ වෙබ් අඩවියේ සඳහන් කරන ඇප් ඉන්ස්ටෝල් කිරීම වෙනුවෙන්

අපගේ පාරිභෝගිකයින්ගේ වෙබ් අඩවි වලට පිවිසීම වෙනුවෙන්

ෆේස්බුක් පේජ් ලයික් කිරීම වෙනුවෙන් (මේ සඳහා Manually Points ලබාදේ)

ඔබේ දුරකථනය ඔබම රීලෝඩ් කිරීම වෙනුවෙන් ඔබට අප පොයින්ට්ස් ලබාදේ. (අපගේ ඇප් එක හරහා)

අපගේ වෙනත් ව්
යාපාර [කෝලර් ටියුන්ස් සහ වෙබ් අඩවි) වෙනුවෙන් පාරිභෝගිකයන් සෙවීම (පොයින්ට්ස් 1000 සිට 25,000 දක්වා හිමිවේ)

ප්
රශ්න වලට පිළිතුරු ලබාදීම

Survey/සමීක්ෂණ සඳහා පිළිතුරු ලබාදීම

ඔබ ශෙයාර් කරන ලින්ක් හරහා යම් අයෙක් අපගේ ඔන්ලයින් ශොප් එකෙන් භාණ්ඩ මිළදී ගැනීම වෙනුවෙන්

ඔබේ අදහස් දැක්වීම් වලට
ඇතුළු තවත් සිය ගණනක් ක්‍රියාකාරකම් වලට ඔබට Points හිමිවනු ඇත. ඒ Points දිනපතා ඔබට මුදල් බවට හැරවිය හැක. ඔබගේ ගිණුමකට දිනපතා ඒ මුදල් Withdraw කල හැක.
පිරමීඩ ආකාරයේ ව්‍යාපාර සියල්ලටම වඩා වෙනස් වූ ආකාරයේ වැඩසටහනක්…
වැඩි විස්තර සඳහා ගෲප් එකට Join වෙන්න