නිකන් ඉන්න ගමන් ෆේස්බුක් ප්‍රොෆයිල් හදලා මුදල් හොයන්න කැමතිද?

by | Jan 19, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

නිකන් ඉන්න ගමන් ෆේස්බුක් ප්‍රොෆයිල් හදලා මුදල් හොයන්න කැමතිද?
සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයින්ට මෙයට සම්බන්ධ විය හැක.
1️⃣ නව ඊමේල් එකක් හදන්න
2️⃣ ඒ හරහා නව ෆේස්බුක් ගිණුමක් හදන්න
3️⃣ ඔබේ නමින්ම හදන්න පුලුවන්නම් වටිනවා. මන්ද බ්ලොක් වුනොත් නැවත Recover කරගන්න පුලුවන්. වර්තමාන ගිණුම තිබෙන්නේ ඉංග්රීසියෙන්නම් නව ගිණුම සිංහලෙන් හදන්න. නොඑසේනම් නමේ අගට අංකයක් එකතු කරන්න.
උදා :
Dinuka Kumara > දිනුක කුමාර
Dinuka Kumara > Dinuka Kumara II
4️⃣ කැමතිනම් ප්රොෆයිල් රූපයක් ඇතුලත් කරන්න. නොඑසේනම් ගහක්, මලක් වගේ සිත් ඇදගන්නා සුලු රූපයක් දාන්න
❌ වෙනත් අයගේ ඡායාරූප ඩවුන්ලෝඩ් කර දැමීම තහනම්.
5️⃣ නිර්මාණය කල දිනයේදී සුළු මිතුරන් ප්රමාණයක් එකතු කරගන්න.
6️⃣ දිනපතා මිතුරන් එකතු කරගන්න. (ස්වයංරැකියා ගෲප් වල විකිණීම් කරන අය, රැකියා සොයන අය, අන්තර්ජාලය ඔස්සේ විවිධ ඉපැයුම් කරන අය)
7️⃣ ඔබට පුලුවන් මේ ප්රොෆයිල් එකට දිනපතා Motivational අදහස් දාන්න, ප්රවෘත්ති, ඕප දූප වගේ ෆේස්බුක් නීති වලට අනුකූල දේවල් පමණක් පෝස්ට් කරන්න
8️⃣ හැකි තරම් මිතුරන් එකතු කරගන්න. මිතුරන් 5000 ආසන්න වන විට අපට දැනුම් දෙන්න.
???? ෆේස්බුක් නීති රෙගුලාසි වලට යටත්ව ක්රියා කරන්න. එක දිගට මිතුරන් 100/200 Request යැව්වහොත් ක්ෂණිකව ප්රොෆයිල් බ්ලොක් විය හැක. පැයකට 7-8 වගේ එකතු කරගන්න. Request අතර කාල පරතරයක් තබාගන්න.
එම ප්රොෆයිල් එක ඔබේ ව්යාපාර ප්රවර්ධනය කටයුතු වලට භාවිතා කරන්න. නමුත් කිසිදු අනවශ්ය මැසේජ් යැවීමෙන් වළකින්න.
ඔබත් මෙය ආරම්භ කරනවානම් Join ලෙස කමෙන්ට් කරන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments