හඳුන්වාදෙන FREE Plan | සතයක්වත් ආයෝජනය නොකර ෆේස්බුක් ඉන්න ගමන් දිනකට $0.050ක් සොයන්න (සාමාජික ගාස්තුව නොගෙවූ අය පමණක් සම්බන්ධ වෙන්න)
by Danesh Edirisooriya | Mar 5, 2021 | මුදල් ලැබෙන ක්‍රම |
හඳුන්වාදෙන FREE Plan | සතයක්වත් ආයෝජනය නොකර ෆේස්බුක් ඉන්න ගමන් දිනකට $0.050ක් සොයන්න (සාමාජික ගාස්තුව නොගෙවූ අය පමණක් සම්බන්ධ වෙන්න)
100 දෙනෙකුට පමණයි මේ Plan එකට සම්බන්ධ වෙන්න අවස්තාව ලබාදෙන්නේ.

මේ සඳහා අවශ්
ය වන්නේ කුමක්ද?

ෆේස්බුක් ගිණුමක්

Telegram App එක (අප සමඟ සම්බන්ධ වීමට)

සාමාජික අංකයක්

සාමාජික අංකයක් ලබාගන්නේ කෙසේද?

මොනවද අපිට කරන්න තිබෙන්නේ?
ඒ පිළිබඳව අපි Telegram Chat එකේ දැනුම් දෙනවා. මූලිකව කරන්න තිබෙන්නේ පහත Task

පේජ් ලයික් කරන්න

පේජ් වලට මිතුරන් Invite කරන්න

ගෲප් වලට මිතුරන් Invite කරන්න

අප ලබාදෙන පෝස්ට් ගෲප් වලට ශෙයාර් කරන්න

අප ලබාදෙන පෝස්ට් මැසෙන්ජර්/WhatsApp ඔස්සේ මිතුරන්ට යවන්න

ගෙවීම කොහොමද ?
FREE Plan එක හරහා දෛනික Task සම්පූර්ණ කරන ඔබට දිනකට $0.050ක් හිමිවෙනවා.

මුදල් Withdraw කරන්නේ කොහොමද ?
ඔබට $1 සම්පූර්ණ වූ පසු අවශ්යයිනම් Withdraw කරන්න පුලුවන්.

ඔබේ ජංගම දුරකථනයට රීලෝඩ් ලෙස

eZCash

mCash

ලඟම තිබෙන Foodcity එකකින්ද මුදල් ලබාගත හැක

කොහොමද FREE Plan Telegram Group එකට සම්බන්ධ වෙන්නේ :

මීට වඩා මුදල් උපයන්න පුලුවන් ක්
රම තියේද?
ක්රම 100 වඩා තිබෙනවා. හැබැයි ජීවිත කාලයටම සාමාජිකත්වය ගන්න රු.1,000ක ගාස්තුවක් ගෙවන්න ඕන.

ගාස්තුව ගෙව්වොත් මොනවද තියෙන වාසි?

Free Plan එකේ ඔබට ලැබෙන්නේ දෛනික $0.050 පමණයි. නමුත් Membership Plan එකේ ඔබට කරන්න තිබෙන්නෙත් FREE Plan එකේ දේවල්ම තමයි. වෙනස Membership Plan එකේදි ඔබ ශෙයාර් කරන ලින්ක් එකක් හරහා සමාජිකයෙක් සම්බන්ධ වුනොත් $1ක් ගෙවනවා. සාමාජිකයෝ 100ක් නම් $100 ගෙවනවා. FREE Plan එකේදි ඔබ ශෙයාර් කරන ලින්ක් හරහා සම්බන්ධ වුනත් නැතත් ඔබට ලැබෙන්නේ ස්ථිර ගෙවීමක් වන දෛනික $0.050 පමණයි. ඔබට තීරණය කල හැක.

සාමාජික ගාස්තුව ගෙව්වොත් ඔබට මරණයකදී හෝ දරු උපතකදී රු.25,000ක් ගෙවනවා (විස්තර සඳහා අදාල පෝස්ට් කියවන්න)

ඔබට පුහුණු කරන්න කණ්ඩායමක් ඉන්නවා

ඔබගේ ඉහළ නිළධාරීන්ගේ ආදායමෙන් 50%ක් ඔබට හිමිවෙනවා

Zoom Meeting හරහා පුහුණුව ලබාදෙනවා

පැය 24 පුරා Chat/Call Support තියෙනවා
ඔබත් FREE Plan එක හරහා මුදල් උපයන්න කැමතිනම් ඉහත Telegram Link එකට සම්බන්ධ වෙන්න. සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න ඕනනම් ඉහත සඳහන් කල අපගේ වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු ලබාගෙන සාමාජික ගාස්තුව ගෙවන්න. නොඑසේනම් ගාස්තුව ගෙවන ආකාරය ගෲප් එකේ පෝස්ට් වල සඳහන්.
මේ පිළිබඳව ඔබේ මිතුරන්ට කියන්න අවශ්යයි නම් ඔබම මේ අන්තර්ගතය ඇසුරින් සරළ නව පෝස්ට් එකක් නිර්මාණය කරගන්න. මෙය කොපි කිරීම, ඡායාරූපය ඩවුන්ලෝඩ් කර භාවිතාය තහනම්.
අපගේ වෙබ් අඩවි ලින්ක්, ටෙලිග්රෑම් ලින්ක් සහ සාමාජික ප්රතිලාභ ගෲප් එකෙන් පිටත පළකිරීම තහනම්. අපගේ Referral Link එක පමණක් භාවිතා කරන්න.