හඳුන්වාදෙන Risk Free (අවධානමක් නැති) AdClick Packages

by | Mar 7, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

හඳුන්වාදෙන Risk Free (අවධානමක් නැති) AdClick Packages

⛔ මෙය තවමත් පරීක්ශණ මට්ටමේ පවතින දෙයක්, සාමාජික අදහස් මත අන්තර්ගතය පැය 48ක් ඇතුලත වෙනස් කරනු ලැබේ.

???? අපගේ ගෲප් එක නිර්මාණය කර ඇත්තේ හැකියාවෙන් මුදල් සෙවීමටය. නමුත් ඇඩ් ක්ලික්, වීඩියෝ බැලීම වගේ දේවල් පුරුද්දක් කරගත්ත ගොඩක් අය ඇඩ් ක්ලික් පැකේජ් ඉල්ලුම් කලා. ඒ නිසයි මෙසේ බොහෝ අයගේ ඉල්ලීම මත පැකේජ් ලබාදෙන්නේ. නමුත් මා නිර්දේශ කරන්නේ පැකේජ් මිළදී නොගෙන ස්ථීර සාමාජිකයෙක් වී ආදායම් උපයන ලෙසයි.  තීරණය ඔබ සතුයි !

???? වෙනත් ආයතන වල ඇඩ් ක්ලික් පැකේජ් ලබාදෙන්න තරම් අප සතුව විශාල සාමාජික සංඛ්‍යාවක් නැහැ. එම නිසා ඔබට අප ලබාදෙන්නේ අප ආයතනයේම ප්‍රවර්ධන කටයුතුය. එම ප්‍රවර්ධනය මගින් ආයතනයට ලාභයක් ලැබුණහොත් අප ඔබ ආයෝජනය කරන මුදල මෙන් දෙගුණයක උපරිමයක් ලබාදේ. නොඑසේනම් ඔබ ආයෝජනය කරන මුදල බැංකුවේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කලානම් ලැබෙන මුදල් මෙන් කිහිපගුණයක වටිනාකමකින් ලබාදේ.

???? ඔබට මිළදීගත හැකි පැකේජ්, බැංකුවකින් ඔබට ලැබෙන පොළිය සහ  මාස 6කින් ඔබට අපෙන් ලැබෙන අවම මුදල සහ උපරිම මුදල : (5% – 25% – 100%)

⛔ එක් අයෙකුට මිළදී ගත හැක්කේ එක් පැකේජ් එකක් පමණි.

1️⃣ රු.500 පැකේජය –

බැංකුවකින් ලැබෙන මුදල : රු.512.50

අවම මුදල : රු. 625

උපරිම මුදල : රු.1,000

2️⃣ රු.1,000 පැකේජය –

බැංකුවකින් ලැබෙන මුදල : රු.1,025

අවම මුදල : රු.1,250

උපරිම මුදල : රු.2,000

3️⃣ රු. 2,500 පැකේජය –

බංකුවකින් ලැබෙන මුදල : රු.2,562.50

අවම මුදල : රු.3,125

උපරිම මුදල : රු.5,000

4️⃣ රු. 5,000 පැකේජය –

බැංකුවකින් ලැබෙන මුදල : රු.5,125

අවම මුදල : රු.6,250

උපරිම මුදල : රු.10,000

????‍???? පැකේජ් මිළදී ගැනීමෙන් පසු සිදුකල යුතු ක්‍රියාකාරකම් :

1️⃣ පෝස්ට් ශෙයාර් කිරීම

2️⃣ විඩියෝ නැරඹීම

3️⃣ Youtube Channel Subscribe කිරීම

4️⃣ Group වලට මිතුරන් Invite කිරීම

5️⃣ කමෙන්ට් කිරීම

6️⃣ පේජ් වලට Review දැමීම

7️⃣ පෝස්ට් වලට මිතුරන් ටැග් කිරීම

8️⃣ මැසෙන්ජර්, WhatsApp ඔස්සේ පණිවිඩ යැවීම

???? ඔබ ප්‍රථමයෙන්ම කල යුත්තේ කුමක්ද ?

තවමත් සාමාජික අංකයක් ලබාගෙන නැතිනම් www.mychallenge.work හරහා අංකයක් ලබාගන්න

1️⃣ 0701 10 10 10 ඔස්සේ අපගේ නියෝජිතයෙකු අමතන්න

2️⃣ ඔබගේ පැකේජ් ගාස්තුව තැන්පත් කර රිසිට් පත මෙහි කමෙන්ට් කරන්න

3️⃣ ඉන්පසු අප ඔබව ඇතුලත් කරන චැට් ගෲප් එක හරහා දිනපතා ඔබට ලැබෙන ක්‍රියාකාරකම් සිදුකරන්න.

???? වලංගු කාල සීමාව :

ඔබගේ පැකේජය දින 180ක් වළංගුය.

දින 180ක් ඇතුලත කිසිම Referral එකක් හෝ ව්‍යාපාරයක් ඔබ හරහා අප ආයතනයට නොලැබුනහොත් ඔබට අවම මුදල හිමිවේ.

???? මාස 6කින් කල් ඉකුත්වන පැකේජ් එකක් වෙනුවට ඔබට අවශ්‍යයි නම් මාර්තු 15ට පෙර එකවර රු.1,000ක් හෝ මාර්තු 15න් පසු රු.2,500ක අපගේ යාවජීව සාමාජික ගාස්තුව ගෙවා ජීවිත කාලයටම සාමාජිකත්වය ලබාගෙන ක්‍රම 100කින් පමණ මුදල් ඉපයිය හැක. එවිට ඉහත පැකේජ් ඕනම එකක් නොමිළයේ හිමිවේ.

???? අවශ්‍යයි නම් පැකේජ් වල ආදායමෙන් ඔබට සාමාජික ගාස්තුව ගෙවා ස්ථීර සාමාජිකත්වය ගත හැක.

????‍????‍???? පැකේජ් වලට උපරිම ගෙවීමට පසුකල යුතු කඩයිම් (මාස 6ක් ඇතුලත)  :

1️⃣ රු.500 පැකේජය – සාමාජිකයන් 2

2️⃣ රු.1,000 පැකේජය – සාමාජිකයින් 3

3️⃣ රු.2,500 පැකේජය – සාමාජිකයින් 6

4️⃣ රු.5,000 පැකේජය – සාමාජිකයින් 11

නොඑසේනම් සම්බන්ධ වෙන සාමාජිකයින් ප්‍රමාණය අනුව ලාභය ලබාදේ. උපරිමය දෙගුණයකි.

☀️ ඉහත සෑම පැකේජයකින්ම ඔබ මිළදීගත් පැකේජ් එකට දෙගුණයක් ගෙවීම් කලහොත් මාස 6ටම ආයතනයට ලාභය තියෙන්නේ රු.1,000කි.

???? මුදල් තැන්පත් කරන්නේ කෙසේද ?

සැ.යු : මේ සඳහා ඔන්ලයින් මුදල් ගෙවිය නොහැක.

බැංකු තැන්පතු හරහා ගෙවන්න :

සම්පත් බැංකුව

ගිණුමේ නම : Tech Labs

ගිණුම් අංකය : 120514023083

ශාඛාව : Warakapola

කොමර්ෂල්  බැංකුව

ගිණුමේ නම : Tech Labs

ගිණුම් අංකය : 8009721391

ශාඛාව : Warakapola

Cargills Foodcity හරහා තැන්පත් කරන්න

ගිණුමේ නම : Danesh Edirisooriya

ගිණුම් අංකය : 009107001513

ශාඛාව : Kurunegala

eZCash හරහා මුදල් එවන්න :

eZCash App එකට ලොග් වෙන්න.

Pay Merchant තෝරන්න

Merchant Name : TLABS (අකුරු නිවැරදිව ටයිප් කරන්න)

Amount : මුදල සඳහන් කරන්න

Pay ඔබන්න.

FriMi හරහා මුදල් එවන්න : 0773366488

mCash හරහා මුදල් එවන්න : 0701401010

Western Union / Moneygram හරහා ගෙවන්න : Name : B. Danesh Maduranga Edirisooriya

NIC : 198617103806

Address : Koskolawatta, Hunuwala, Thulhiriya

Phone : 0773366488

Purpose : Family Maintanance

* කොන්දේසි සහිතයි

** තවමත් මෙය පරීක්ෂණ මට්ටමේ පවතින අදහසකි. ගෙවීම් වෙනස් විය හැක. නමුත් සැමවිටම ඔබට ආයෝජන මුදලට වඩා වැඩි වටිනාකමක් හිමිවේ.

⛔ මෙම පෝස්ට් එක සාමාජිකයින්ට පමණයි. කිසිම අවස්ථාවක මෙහි අන්තර්ගතයන් වෙනත් ස්ථානයක පලකිරීම සපුරා තහනම්. එමගින් ඔබගේ සාමාජිකත්වය ඒ මොහොතේම ඉවත්කරනු ලැබේ.

⛔ මේ සඳහා තවම Referral Benefit නැත. ඒ නිසා ඔබ කිසිම කෙනෙක් පැකේජ් සඳහා හඳුන්වාදිය යුතු නැත. පිරමීඩ ක්‍රමයට ගෙවීම් කරනු නොලැබේ.

පැකේජ් ඕන අය Package ලෙසද, සාමාජිකත්වය අවශ්‍ය අය Memebership ලෙසද කමෙන්ට් කරන්න.

Charityshop Team

#2021මාර්තු7

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments