CharityShop Course ප්‍රවර්ධන කරලා අමතර ආදායමක් උපයන්න….

by | Apr 25, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

CharityShop Course ප්‍රවර්ධන කරලා අමතර ආදායමක් උපයන්න….

දාන තැනක “දැනගෙන දාන්න” පෝස්ට් එක කියවන්න…

අද ඉඳන් අපේ CharityShop Courses ප්‍රවර්ධනයට අලුත් රෙෆරල් ලින්ක් එකක් හඳුන්වලා දෙනවා. ඒක භාවිතා කරන්න කලින් මේ ස්ක්‍රීන්ශොට් වලින් ඒ ලින්ක් එක ගැන අවබෝධයක් ගන්න.

පාඨමාලා ප්‍රවර්ධනයට පමණක් භාවිතා කලයුතු රෙෆරල් ලින්ක් එක : http://bit.ly/CSCoursesApril

✅ මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන අය අපගේ www.mychallenge.work වෙබ් අඩවියේ “ඔබගේ රෙෆරල් ලින්ක් එක හරහා සම්බන්ධ වුණ සාමාජිකයින්” යන ශීට් එකෙන් බලාගත හැක.

❎ කලින් රෙෆරල් ලින්ක් වගේ ඔවුන්ව කෙලින්ම අපගේ ගෲප් එකට ගෙන්වන්නේ නැත. ඔවුන් එන්නේ අපගේ CharityShop Courses Chat Group (Telegram / WhatsApp) එකකටය. එතනින් තෝරා බේරා ගන්නා අය තමයි අපි ගෲප් එකට එකතු කරගන්නේ.

❎ ඉහත ලින්ක් ක්ලික් කිරීමෙන් කිසිදු අයෙකුට ස්වයංක්‍රීයව සාමාජික අංක නොලැබේ.

✅ ඔවුන් ගාස්තුව ගෙවූ විට පමණක් ඔබගේ ගෙවීම හිමිවේ. එය එක් අයෙකුට $1 සිට $2.5 දක්වා වේ. පාඨමාලාව අනුව වෙනස් වේ.

CharityShop Team

#2021April25

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments