Charityshop Independent Insurance Agent | Apply Now (සක්‍රීය ආදායම් උපයන ක්‍රම)

by | Mar 16, 2021 | මුදල් ලැබෙන ක්‍රම | 0 comments

Charityshop Independent Insurance Agent | Apply Now (සක්‍රීය ආදායම් උපයන ක්‍රම)

ජීවිත කාලය පුරාවටම අමතර ආදායමක් උපයන්න අපගේ ස්වාධීන රක්ෂණ නියෝජිතයෙකු වන්න.

ලංකාවේ අඩුම වාර්ෂික මුදලකට වැඩිම ප්‍රතිලාභ දෙන සුපිරිම රක්ෂණාවරණයක් ඔබේ පවුලේ නෑදෑයන්ට, හිත මිතුරන්ට හඳුන්වාදී අමතර ආදායමක් උපයන්න.

අපගේ රක්ෂණට අනික් රක්ෂණ වගේ මාසිකව මුදල් ගෙවන්න නැහැ. අවුරුදු 10-20 එක දිගට ගෙවන්නත් නෑ.

යෙමෙකුට ඔවුන් යම් වසරක් තුළ අනාරක්ෂිතයැයි හැඟෙනවානම් ඔවුන්ට මේ රක්ෂණය ලබාගත හැක. ඒ වසර තුළ ඔවුන්ට රුපියල් මිලියනයක රැකවරණයක් ලැබෙනවා ඒ දිනකට පුංචිම පුංචි රු.6.88කට. ඒ කියන්නේ රු.2,510ක වාර්ෂික මුදලකට.

2021 වසර අනපේක්ෂිත වසරක්. කොරෝනා නිසා හැමෝම බයෙන්. ඉතිං කොරෝනා හැදුනත්, හෙම්බිරිස්සාවක් හැදුනත් ගෙවන මේ සුවිශේෂී රක්ෂණාවරණය තවත් අයට හඳුන්වාදී අමතර ආදායමක් උපයන්න.

???? ගෙවීම් (මාසික අලෙවිය සඳහා)

1️⃣ රක්ෂණ සැලසුම් 3ට අඩු ප්‍රමාණයක් හඳුන්වාදීම – එක් සැලසුමක් වෙනුවෙන් රු.50ක්

2️⃣ රක්ෂණ සැලසුම් 4 – 7 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.100 බැගින් රු.700ක්

3️⃣ රක්ෂණ සැලසුම් 8 – 15 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.150 බැගින් රු.2250ක්

4️⃣ රක්ෂණ සැලසුම් 16 – 25 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.200 බැගින් රු.5,000ක්

5️⃣ රක්ෂණ සැලසුම් 25ට වැඩි – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.250 බැගින් ගෙවනු ලැබේ…

රක්ෂණ සැලසුම් අදාල රක්ෂිතයා විසින් ඊලඟ වසර වලදී අලුත් කලහොත් නැවතත් ඔබට මේ ගෙවීමම හිමිවේ.

???? සම්බන්ධ වෙන්නේ කොහොමද ?

ඔබට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් තිබෙනවා. පැය 48ක් ඇතුලත පවුලේ නොවන (මව,පියා, බිරිඳ, ස්වාමිපුරුෂයා වැනි) අයෙක්ට  පහත පෝස්ට් එකේ තිබෙන තොරතුරු පහදා දී රක්ෂණ සැලසුම ලබාගැනීමට කැමති කරවගන්න…

මෙය අනෙක් සැලසුම් මෙන් බියවිය යුතු නැහැ. වසරක් පුරාවටම ගෙවිය යුත්තේ රු.2,510ක් පමණි.

වයස අවුරුදු 18-65ත් අතර ඕනෑම කෙනෙක්ට මෙයින් ප්‍රතිලාභ ලබාගත හැක.

රක්ෂණය ගැන වැඩි විස්තර : https://m.facebook.com/groups/charityshopteam/permalink/271649927804124/

❎ විශේෂ උපදෙස් : මෙම සැලසුම ගැන ෆේස්බුක් එකෙහි අපගේ ඡායාරූප (පෝස්ට්) අප්ලෝඩ් කර රක්ෂණය කිරීමට සාමාජිකයින් සෙවීම සපුරා තහනම්. පුහුණුවට පසු විධිමත් ක්‍රමවේදයක් යටතේ අප ඔබට අවසර ලබාදෙන්නම්

වැඩි විස්තර අවශ්‍යයිනම් අමතන්න : 0701 10 10 10

සම්බන්ධ වෙනවානම් අනිවාර්යයෙන්ම www.mychallenge.work වෙත පිවිස ඔබගේ සාමාජික අංකය ලබාගන්න…

Charityshop Team

#2021මාර්තු16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments