භාණ්ඩය : Handmade Gift
ආයතනය සහ එහි ෆේස්බුක් පිටුව : Thamburu Creations
ආයතනයේ දුරකථන අංකය : 0740314843
ආයතනයේ හිමිකරු : ටී. මධූෂිකා මොහොට්ටි
සාමාජික ගාස්තුව ගෙවීමෙන් පසු 







ආයතනය සම්බන්ධ කරගන්න මේ Telegram Group එකට මැසේජ් කරන්න : https://t.me/joinchat/HBdTBM2qKFu9GVZC
මිළ ගණන් :

සාමාන්‍ය විකුණුම් මිළ – රු.850 – රු.950 (තැපැල් ගාස්තුද සමඟින්)
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල : රු.100
ඔබට පුලුවන් ඉහත ආයතනය සම්බන්ධ කරගෙන මෙම අවස්ථාවේ ඇති Gift Items List එක ලබාගෙන එම ආයතනයේ පේජ් එකේ සඳහන් මිළම යොදා ගණුදෙනුකරුවන් සොයන්න. ඔවුන්ව ඔබගේ සාමාජික අංකය ලබාදී Direct එම ආයතනයට සම්බන්ධ කල හැක.
එවිට එම ආයතනය අදාල මිළට භාණ්ඩය විකුණා ඔබගේ කොමිස් මුදල සති 2 වරක් ලබාදෙනු ඇත.
Cash On Delivery පහසුකමක්ද සහිතයි.
නොඑසේනම් ඔබට පුලුවන් එම ආයතනයෙන් පහත මිළට Gift Items මිළදී ගන්න.


තැපැල් ගාස්තුව – රු.400 (1kg සඳහා)
එක වර Items 10ක් ඔබ මිළදී ගතහොත් ඔබට වැයවන්නේ රු.400ක අමතර තැපැල් ගාස්තුවක් පමණි.
ඉන්පසු ඔබට පුලුවන් කැමති මිළකට ඒවා විකුණන්න.
ආයතනයේ ෆේස්බුක් පේජ් එකෙන් අදාල ඡායාරූප ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. විකිණීමට ප්‍රථම දිනපතා Stock ප්‍රමාණය අසා දැනගන්න.
















ඉහත පේජ් එකට ගොස් අදාල Gift Items පිළිබඳව තොරතුරු කියවන්න.
Gift Items පිළිබඳව වැඩි විස්තර දැනගන්න, යාලුවෙක්ට මෙය හඳුන්වාදෙන්න පෙර වැඩි විස්තර අවශ්‍යයි නම් ඉහත අංකයට ඇමතුමක් ගන්න.
CharityShop.lk ආයතනයේ Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
හරහා තොරතුරු දැනගත් කෙනෙක් යැයි පවසන්න අමතක කරන්න එපා.

















Charityshop Team
TechLabs Innovative Solutions International (Pvt) Ltd.