ආදායම් ඉපයීමට ලියාපදිංචි ගාස්තුවක් අවශ්‍ය නැහැ. (Join & Earn with No Risk)

by | Dec 13, 2020 | ලියාපදිංචි වීම | 0 comments

ආදායම් ඉපයීමට ලියාපදිංචි ගාස්තුවක් අවශ්‍ය නැහැ. (Join & Earn with No Risk)
වැඩසටහන ආරම්භයේ ඔබේ ලියාපදිංචි ගාස්තුව ගෙවීමට අවශ්යතාවයක් නැහැ. එවිට ඔබට මෙම වැඩසටහනට සම්බන්ධ විමේදී කිසිදු Risk/අවධානමක් නැහැ. නැතිවෙන්න දෙයක් නැහැ.
සාමාන්ය ලියාපදිංචි ගාස්තුව රු.500යි. ඔබට පුලුවන් ඔබේ ක්රියාකාරකම් හරහා එකතුවන Points වලින් සම්බන්ධ වී දින 30ක් ඇතුලත ලියාපදිංචි ගාස්තුව ගෙවන්න. දින 30ක් ඇතුලත ඔබ ආදායම් උපයා නැතිනම් ඔබට මේ වැඩසටහනෙන් ස්වයංක්රීයවම ඉවත්ව යනවා. ඔබ පළමු සතියේ රු.10,000ක් ඉපයූ යැයි සිතන්න. එවිට එයින් රු.500ක් ස්වයංක්රීයව ලියාපදිංචි ගාස්තුව විදිහට අයින් වෙනවා. ඔබගේ ආදායමෙන් පළමු රු.1,000 Withdraw කරන්න අපි අවස්ථාව දෙනවා. දෙවන ඉපයීමෙන් තමා අප ලියාපදිංචි ගාස්තුව ගන්නේ. මම හිතනවා ඒ අදහස සාර්ථකයි කියලා.
ඔබ ආදායමක් ඉපයීමට පෙර වැඩසටහන නතර වුවහොත් ඔබගේ ලියාපදිංචි ගාස්තුව ලංකාවේ ප්රථම වතාවට Refund කරන්න අප සූදානම්. 0701456789 අංකයට කතා කර Refund එක ලබාගන්න.
ඇත්තෙන්ම අපි මේ වැඩසටහන වෙනස් ආකාරයකට 2019දි ආරම්භ කලා. නමුත් වෙනත් ආයතන විසින් මෙය Report කර ඉවත් කරනු ලැබුවා. එහි තිබූ අඩුපාඩු සකස්කර ලංකාවේ සියලුම ඔන්ලයින් ආයතන වල විශේෂාංග එකතු කර තමයි අලුත් වැඩසටහන ආරම්භ කලේ. මෙයද බොහොමයක් ආයතන එකතු වී රිපෝට් කරමින් පවති. හදිසියේ හෝ මේ ෆේස්බුක් පේජ් හෝ ගෲප් බ්ලොක් වුවහොත් ඒ සමඟින් අපගේ ප්රොෆයිල්ද බ්ලොක් වෙනවා. පසුගිය අවුරුද්දේ බ්ලොක් එක වසරක් පුරාවට පැවතුනා. මීට සති 2 පෙර තමයි ඒ බ්ලොක් වූ පරණ ගෲප් එකට ඇතුල් වෙන්න ෆේස්බුක් එකෙන් අවසර ලැබුණේ. එම නිසා මේ වසරේද එසේ සිදුවුවහොත් මෙයට සම්බන්ධ වු අය අතර මෙයට ඇතිවන්නේ අප්රසාදයක්. සත්භාවයෙන් ආරම්භ කල මේ වැඩසටහනට එවැනි අප්රසාදයක් එක් කරගන්න කැමති නැහැ.
එම නිසා සම්බන්ධ වන සාමාජිකයන්ට ආයෝජන නැහැ. ප්රතිලාභ පමණයි. සම්බන්ධ කරන ආයතන වලට ගෙවීම් නැහැ, ව්යාපාර ප්රවර්ධනය සහ විකුණුම් පමණයි.
එසේ වුවහොත් මෙය තිබුණා හෝ නැතිවුණා කියලා කිසි අයෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ.
වට්ටම් වවුචර් හරහා ලබාගන්න බලාපොරොත්තු වූ වට්ටම් සියල්ල අපගේ www.charityshop.lk වෙබ් අඩවිය හරහා ලබාගන්න පුලුවන්. Shop ලිස්ට් එක, වට්ටම් පිළිබඳව සියලුම විස්තර එහි සඳහන්. ඉවත් වුනොත් ඉවත් වෙන්නේ බොහෝ වේලාවට ෆේස්බුක් පේජ් සහ ගෲප් පමණයි. එම නිසා සියලුම දෙනා අපගේ Telegram Group හරහා සම්බන්ධ වී සිටින්න.
0701 456789 අංකය Phone Book එකේ Save කරගන්න. හදිසියක්නම් විතරක් කතා කරන්න.
හැමෝම මාගේ

Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

පේජ් එක Follow කරන්න. ප්රොෆයිල් බ්ලොක් වුවහොත් ඒ හරහා සම්බන්ධ වන්න.

කරුණාකර සම්බන්ධ වන සියලුම දෙනාම මේ පෝස්ට් එකට අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න කාරුණික වන්න. අප ගත් තීරණය පිළිබඳව ඔබේ අදහස දක්වන්න.
CharityShop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments