බොහෝ දෙනාගේ ඉල්ලීම මත සහ ඉතා විශාල අලුත් සාමාජිකයින් පිරිසක් අප සමඟ සම්බන්ධ වී සිටින නිසා සාමාජික ගාස්තුව දින කිහිපයකට අඩු කිරීමටත්, ගිණුම් නිර්මාණය සහ පුහුණුව නව අයට නොමිළයේ ලබාදීමටත් තීරණය කලා.
CDC අගය රු.1 සිට රු.4 දක්වා වැඩිවූ නිසා බොහෝ අය ඉල්ලුම් කලා සාමාජික ගාස්තුව වෙනුවෙන් CDC අය කරන්න එපා කියලා. ඉතිං එයට ගරු කර දින කිහිපයක් යන තෙක් රු.2,500ට තිබූ ගාස්තුව රු.1,000ට අඩු කලා..දැන් ඔබට CDC එකතු කරගන්න පුළුවන්.
හැමෝම ඉක්මනින්ම ඔබගේ ගිණුම නිර්මාණය කරගන්න…
වැඩි විස්තර : https://m.facebook.com/groups/charityshopteam/permalink/285003666468750/
CharityShop Team