සාමාජික ගාස්තුව – රු.3,500/- (මාර්තු 20 වෙනිදා සිට)
ඔබට සාමාජිකත්වය ලබා ගැනීමට ආකාර කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවා…

සාමාන්
ය සාමාජිකත්වය (Lifetime) – රු.1,000 (සාමාන්
ය ගාස්තුව නොගෙවූ සාමාජිකයෙක්ට ගෙවන කොමිස් මුදල මෙන් 100 ගුණයක කොමිස් මුදලක් ලබාදේ)
සාමාන්ය සාමාජිකයෙක්ට ව්යාපාරික දුරකථන අංකයකට ගෙවන මුදල – රු.50
සක්රීය සාමාජිකයෙක්ට – රු.5,000

සාමාජිකත්වය සහ අමතර ආදායමක් ලබාගත හැක Reload App එක ලබාගැනීම – රු.2,500

සාමාජිකත්වය සහ වසරක් පුරාවට රුපියල් මිලියනයක ජීවිත රැකවරණයක් සහ රු.15,000ක රෝහල් ගාස්තුවක් ලබාගැනීමට – රු.3,500

සාමාජිකත්වය සහ වසරක් පුරාවට රුපියල් මිලියනයක ජීවිත රැකවරණයක් සහ හදිසි අසනීපයකදී Charityshop සමඟ වැඩ කිරීමට නොහැකි වුවහොත් සති 6ක් පුරාවට නිවසේ ගත කරන කාලයට සතියකට රු.5000 බැගින් 30,000ක් ගෙවීම් ලබා ගැනීමට – රු.4,000

ඔබට සහ බිරිඳට/ස්වාමිපුරුෂයාට දෙදෙනාටම සාමාජිකත්වය සහ රක්ෂණාවරණය (කොන්දේසි සඳහා රක්ෂණයට අදාල පෝස්ට් එක බලන්න) – රු.5,000
ඉහතින් කැමති සාමාජිකත්වයක් ලබාගත හැක. ඔබට අවශ්ය සාමාජිකත්වය කුමක්ද කියා කමෙන්ට් කරන්න
TechLabs Innovative Solutions International (Pvt) Ltd.