ගාස්තු ගෙවන්නේ කොහොමද ?
???? වර්තමාන පාඨමාලා ගාස්තුව (රීලෝඩ් ඇප් එක නොමිළයේ හිමිවේ. Topup අවශ්‍යයිනම් අමතර ඒ මුදල් තැනපත් කල යුතුය) : රු.3,500/=
???? Reload App එක CharityShop සාමාජිකයෙක් ලබාගන්නවානම් ගාස්තුව : රු.1500 + මූලික රීලෝඩ් මුදල
???? Reload App එක පමණක් අවශ්‍ය නව පාරිභෝගිකයෙක් නම් : රු.2500 + මූලික රීලෝඩ් මුදල
???? මීට පෙර ලබාගත් ලෝන් අද ගෙවා අවසන් කරන්න උත්සාහ කරන්න. එවිට සැමට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදිමට අපට අවස්තාව හිමිවේ. ඉදිරි දින වලදී අපට ලෝන් ලබාදීමට හැකියාවක් නොමැත.
????????????????????????????????????????????????????????????????
1️⃣ Food City එකෙන් Cargills Bank Deposit Slip එකක් ඉල්ලගන්න
0773366488 දුරකතන අංකයට ගෙවීම කරන්න. ෆුඩ්සිටි එකෙන් බෑ කීවොත් එවෙලෙම කෝල් එකක් ගන්න.
නැත්නම් පහත ගිණුමට වුනත් ෆුඩ්සිටි එකෙන් ගෙවන්න පුලුවන්. දෙකම එකයි. දුරකතන අංකය මතක තබාගන්න පහසුයි.
ගිණුමේ නම : Danesh Edirisooriya
ගිණුම් අංකය : 009107001513
ශාඛාව : Kurunegala
වෙනත් ගෙවීම් ක්‍රම බැංකු විස්තර ගැන දැනගන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිසෙන්න
❎ මතක තබාගන්න. දුරකතන අංකයට මුදල් දාන්න කියන්නේ eZCash හෝ රීලෝඩ් නෙමේ. ෆුඩ් සිටි එකට කියන්න කාගිල්ස් බෑන්ක් ගිණුමකට තමයි සල්ලි දාන්න ඕන කියලා. ස්ලිප් එකක් දේවි එතකොට.
Charityshop Team