ටෙක් ලැබ්ස් ආයතනයේගෙවීම් සිදුකිරීම
CharityShop – Pay Now (AnyBank Facility)
???? Banks
1️⃣ Commercial Bank
2️⃣ Sampath Bank
3️⃣ Cargils Bank
4️⃣ Bank of Ceylon (BOC)
5️⃣ Peoples Bank
6️⃣ National Savings Bank (NSB)
7️⃣ Nations Trust Bank (NTB)
8️⃣ National Development Bank (NDB)
9️⃣ Hatton National Bank (HNB)
????️ DFCC Bank
1️⃣1️⃣ CDB Bank
???? Cargils FoodCity
???? Pay & Go Kiosk & App
???? FriMi
???? Dialog eZCash
???? Mobitel mCash
???? Western Union
???? Moneygram
???? Ria Money Transfer
???? Post Office
TechLabs (CharityShop) වැඩසටහන වෙනුවෙන් පහත ලින්ක් එකෙහි සඳහන් ගිණුම් භාවිතා කල හැක. හැකි සෑම අවස්ථාවකම TechLabs ආයතනික ගිණුම් (Commercial සහ Sampath) වලට මුදල් තැන්පත් කරන උත්සාහ කරන්න. එම බැංකුවක් සොයාගැනීමට අපහසු වුවහොත් පමණක් මාගේ පෞද්ගලික ගිණුම් භාවිතා කල හැක. අනිවාර්යයෙන්ම මුදල් තැන්පත් කිරීමේදී යොමුව ලෙස “CharityShop” යොදන්න අමතක කරන්න එපා. මන්ද මේ ගිණුම් මාගේ පදනම වෙනුවෙන්ද භාවිතා කරනවා. තැන්පතු හඳුනාගැනීමට යොමුව (Reference) අත්‍යවශ්‍යයි.
ලියාපදිංචි ගාස්තුව ගෙවූ පසු එම වෙබ් පිටුවෙහි ඇති “රිසිට් පත එවන්න” බොත්තම ඔබා WhatsApp හරහා ඔබගේ රිසිට්පත සහ ඔබගේ ෆේස්බුක් ගිණුමෙහි ස්ක්‍රීන්ශොට් එකක් එවන්න.
ඒ සමගම ඔබගේ නම, සාමාජික අංකය සහ දුරකථන අංකයද එවන්න.
ගිණුම් තොරතුරු බලන්න ක්ලික් කරන්න : https://mychallenge.work/pay-now/
❎ මෙම පෝස්ට් / ලින්ක් ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම්.
* ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 11ක් හරහා ඔබට සාමාජික ගාස්තුව ගෙවිය හැක.
TechLabs Innovative Solutions International (Pvt) Ltd