පොතක් ලියලා ~ සල්ලි හොයමු

by | Mar 23, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

පොතක් ලියලා ~ සල්ලි හොයමු

හඳුන්වාදෙන Charityshop e-Book Store (ෆෝන් එකෙන්/ලැප් එකෙන් පොතක් ලියන්න – අපට එවන්න – මුදල් සොයන්න)

තමන් දක්ෂ මොන විෂයටද, ඒ පිළිබඳව අවම A4 10ක පොතක් ලියන්න. මයික්‍රෝසොෆ්ට් වර්ඩ් භාවිතා කල හැකිනම් වඩා අගනේය. ෆෝන් එකෙන් වුවද වර්ඩ්, ගූගල් ඩොක් භාවිතා කල ලිවිය හැක.

ඔබේ දැනුමට අප මුදල් ගෙවන්න සූදානම්…

ඔබ යම් විෂයකට දක්ශයිනම් ඔබට පුලුවන් අපට ඒ විෂයට අදාලව e-Book එකක් සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරදෙන්න. අප සූදානම් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න…

උදා:

1️⃣ කෙටි කතා :

රහස් පරීක්ෂක කෙටි කතා

ප්‍රේම වෘත්තාන්ත – කෙටි කතා

හෝ ඕනැම කතාවක්…

2️⃣ විවිධ විෂයානුබද්ධ කරුණු :

ඇන්තූරියම් වගාව

බිම්මල් වගාව

ඉටිපන්දම් ව්‍යාපාරය

Youtube Channel එකක් නිර්මාණය කරන ආකාරය

EBay Selling

Paypal එකක් නිවැරැදිව සාදා ගන්න ආකාරය

ජිවිතය ජයගන්න උපදෙස්

Dropshipping

ගෙවතු වගාව

ආදී ඕනෑම විෂයක් මේ සඳහා වලංගු වේ.

අද කාලයට ගැලපෙන, වඩා අවශ්‍යතාවය ඇති මාතෘකාවක් තෝරාගැනීමෙන් ඔබට වඩා වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ඔබගේ e-Book එක ලබාදිය හැක. අවශ්‍යයි නම් නිසදැස් ආදියද ලිවිය හැක. එය විකිණේද යන්න පිළිබඳව අපට අදහසක් නොමැත.

???? ගෙවීම් කරන ආකාරය

ඔබගේ නිර්මාණයේ අඩුපාඩු සකස් කර එය අපගේ වෙබ් අඩවියට ඇතුලත් කරනවා. ඉන්පසු අපි Sales Team එකක් හරහා එය අලෙවි කරන්න උත්සාහ කරනවා. එය යමෙක් අප වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගන්නවානම් එම එක ඩවුන්ලෝඩ් එකකට රු.25-100 අතර මුදලක් ලබාදේ. තවම මිළගණන් තීරණය කර නැත.

ඩවුන්ලෝඩ් 20 සම්පූර්ණ වුවහොත් රු.1,000ක (One time Payment) ගෙවීමක් කරනු ලැබේ.

සැ.යු : කිසිම අලෙවියක් නොවුනහොත් ගෙවීමක් කරනු නොලැබේ.

????‍???? e-Book නිර්මාණයට උපදෙස්

වෙනත් අයෙකුගේ නිර්මාණයක් කොපි කිරීම සපුරා තහනම්. ඔබ විසින්ම අදාල අන්තර්ගතය නිර්මාණය කල යුතුය. අනවසරයෙන් වෙනත් භාෂා වලින් ඇති ලිපි, පොත්පත්, සඟරා ආදීය පරිවර්තනය සපුරා තහනම්. අන්තර්ගතයකට යම් නීතිමය ප්‍රශ්නයක් ඇතිවුවහොත් එය රචකයා වන ඔබ විසින් දැරිය යුතුය. එම නිසා ඔබ දන්නා, ඔබට අත්දැකීම් ඇති දේ මත පමණක් නිර්මාණය කල හැක.

වාක්‍ය මැද ස්ටිකර්ස්, අනවශ්‍ය හිස්තැන්, ……. අනවශ්‍ය ලෙස නැවතීමේ තිත තැබීම් වලින් වලකින්න.

පැහැදිලිව ඡේද වෙන්කර පොත ලියන්න.

???? දැන් මොකක්ද කරන්න ඕන?

මුලින් ඔබට හැකියාව ඇත්තේ කුමන විෂය ක්ෂේත්‍රය පිළිබඳවද යන්න සහ ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් ඔබේ දුරකථන අංකය සහ සාමාජික අංකය සමඟ කමෙන්ට් කරන්න. සරළව ඔබ ලියන්න කැමති මොනවා ගැනද කියලා කමෙන්ට් කරන්න.

???? මෙයට සහභාගී විය හැක්කේ කාටද?

ලියාපදිංචි අංකයක් ඇති ලියාපදිංචි ගාස්තුව ගෙවූ අයට සම්බන්ධ විය හැක. ලියාපදිංචි ගාස්තුව ගෙවලා නැත්නම් ඉක්මනටම ගෙවලා සම්බන්ධ වෙන්න.

KYC Verification කිරීම අනිවාර්ය වේ. එසේ නොමැති අයගේ නිර්මාණ භාරගනු නොලැබේ.

වයස් පරතරයක් නෑ. ඕනෑම කෙනෙක්ට අවසර දෙනවා.

danesh@techlabs.lk ලිපිනයට හැකි ඉක්මනින් පොත එවා 0701456789 අංකයට කෝල් එකක් දෙන්න.

Charityshop Team

#2021මාර්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments