සාමාජික ගාස්තුව නොගෙවූ අයට මාර්තු 20 සිට මුදල් ඉපයිය හැකි ක්‍රම

by | Mar 19, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

සාමාජික ගාස්තුව නොගෙවූ අයට මාර්තු 20 සිට මුදල් ඉපයිය හැකි ක්‍රම

1️⃣ මෙතෙක් අප ඔබට Referral එකකට ලබාදුන් 1$ (රු.200) වෙනුවට මාර්තු 20 සිට එය රු.100ක් වේ. ගාස්තුව ගෙවූ අයෙක්නම් රු.200යි.

???? ගාස්තුව ගෙවා නැතිනම් Referral සෙවීම පමණක් කරන්න.

❎ Referral හැර අනෙකුත් මුදල් ඉපයීම් ක්‍රම උත්සාහ කිරීම තහනම්. නමුත් අපගේ අනුදැනුමකින් තොරව, උපදෙස් නොතකා වෙනත් ක්‍රමයකින් ඔබ ව්‍යාපාරයක් අප වෙත රැගෙන ආවොත් අප එය පිළිගතහොත් එහිදී මුදල් ගෙවීම පහත ආකාරයට සිදුවේ.

???? ගාස්තුව ගෙවූ අයෙක් – එක් ව්‍යාපාරික දුරකථන අංකයක් ලබාදීම (ගෙවීම රු.5,000)

???? ගාස්තුව නොගෙවූ කෙනෙක් – එක් ව්‍යාපාරික දුරකථන අංකයක් ලබාදීම (ගෙවීම රු.50)

එනම් සෑම දෙයක් සඳහාම ගෙවීම සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්ට ගෙවන මුදලෙන් 1%කි.

100%ක් ගෙවීම් අවශ්‍යයිනම් රු.1,000ක Lifetime සාමාජික ගාස්තුව ගෙවා එකතු වෙන්න.

???? කොහොමද Referral වලින් මුදල් සොයන්නේ?

ඔබට කරන්න තියෙන්නේ පහත ???? පසු කොටස ඔබට කැමති විදිහකට අලුත් කරුණු ටිකක් එකතු කරලා ඔබේ සාමාජික අංකය සහ අපේ ලින්ක් එක සමගින් ගෲප් වලට ශෙයාර් කරන එක පමණයි.

????????????????????????????????????????????????????????????????

ඔන්ලයින් සල්ලි හොයන්න කැමතිද?

ඔබට ලියාපදිංචි වීමට මගේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

මගේ සාමාජික අංකය :

ලියාපදිංචි වෙන්න : http://bit.ly/CSJoinNowMarch

????????????????????????????????????????????????????????????????

ඉහත ලින්ක් එක ශෙයාර් කරන්න කලින් ඔබට සාමාජික අංකයක් නැතිනම් www.mychallenge.work හරහා ඔබේ සාමාජික අංකය ලබාගන්න.

❎ Referral Link එක ශෙයාර් කිරීමේදී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීති :

1️⃣ අදාල නොවන අනුන්ගේ පෝස්ට් වල කමෙන්ට් කිරීම තහනම්.

2️⃣ තමන්ගේම පෝස්ට් එකක් නිර්මාණය කර ගෲප් වල ශෙයාර් කරන්න.

3️⃣ “ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම මොනවාද?” කියලා කෙනෙක් අහලා පෝස්ට් එකක් දාලා තිබ්බොත් ඔබට ඒ පෝස්ට් එකට කමෙන්ට් කරන්න අවසර තිබෙනවා. හැබැයි ඊට පෙර ඒ පෝස්ට් එකේ කමෙන්ට් වල අප ආයතනයේ කෙනෙක්ගේ කමෙන්ට් එකක් තියේද බලන්න. එසේ තියේනම් කමෙන්ට් කිරීම සපුරා තහනම්.

4️⃣ ලින්ක් Inbox යවන්න එපා. බ්ලොක් වෙයි.

5️⃣ ඉහත උපදෙස් කඩකලහොත් ඔබට නොමිළයේ හිමිවූ සාමාජිකත්වය අහෝසි වේ.

Charityshop Team

#2021මාර්තු19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments