උපයමු මහන්සි වෙලා දන්න දෙයින් පොඩි ආදායමක්….

හැමෝම තමන්ගේ හැකියාව

තමන්ට කරන්න පුලුවන් දේවල්

දක්ෂ මොන ක්ෂේත්
ර වලටද

වෙලාව වෙන් කරන්න කැමති මොන දේවල් වලටද

ආදායම් උපයන්න කැමති මොන දේවල් කරලද
යන්න අවම වාක්ය 4කින් විස්තර කරන්න. උපරිම A4 ශීට් එකක් වුවත් කමක් නැහැ. ඔබේ වටිනාකම අපට පෙන්වන්න.
ඔබ යම් වටිනා පුද්ගලයෙක්නම් අප ඔබව තෝරාගන්නවා අපගේ කණිෂ්ඨ විධායක නිළධාරීන්ගේ කණ්ඩායමට. ඉන්පසුව ඔබට පුලුවන් අපගේ ආයතනයද දියුණු කරන ගමන් ඔබට අමතර ආදායමක් ලබාගන්න.
Yes, මම කැමතියි, Details Please ලෙස කමෙන්ට් කරන අය නිකන්ම ප්රතික්ෂේප වෙනවා.
ඔබේ වටිනාකම, ඔබට කල හැකි දේවල් අපට කියන්න.
අප එයට සුදුසු රැකියා අවස්ථාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නම්…

මම ගෙදර බබා බලාගන්න ගමන් වැඩ කරන්නේ. මට ලස්සනට සිංහලෙන් ලියන්න පුලුවන්. ආටිකල් වගේ දේවල්, තව රිසෙලින් වගේ දේවල් වලටත් මම ආසයි. මගෙ කටහඬත් ලස්සනයි කියලා යාලුවෝ කියනවා. ඉතිං ඒ හරහා දෙයක් කරන්නත් පුලුවන් අවස්තාවක් ලැබුනොත්.

මම සොෆ්ට්වෙයාර් හදන්න දන්නවා. කෝස් එකකුත් කරලා තියේ. දැනට කිහිපයක් හදලා තියේ. ඒ පැත්තෙන් මට රැකියාවක් ලැබෙනවනම් කැමතියි.

මම නිවාස සැලසුම් අඳිනවා. ඒ පැත්තෙන් මට ව්
යාපාරික අවස්ථා හොයලා දෙන්න පුලුවන් නම් හොඳයි

මං විද්
යාව උගන්වන ගුරුවරයෙක්. මට Zoom Class කරන්න පුලුවන්.

මම කේක් හදන කෙනෙක්. මට ඇණවුම් අරන්දෙන්න පුලුවන් නම් කැමතියි.

ඉහත ආකාරයට ඔබේ හැකියාව කමෙන්ට් කරන්න.

මං කරවල වේලනවා. ඒවා විකුණන්න ඕන වගේ දේවල් කියන්න එපා. ඔබට ඔන්ලයින් අවස්ථාවක් ලබාදෙන්න පුලුවන් දේවල් කියන්න.