????‍????‍????‍???? ReSelling කරන්න කැමති යාලුවෝ / සාමාජිකයෝ සොයන්න – ගෙවීම රු.50යි

by | Mar 17, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

????‍????‍????‍???? ReSelling කරන්න කැමති යාලුවෝ / සාමාජිකයෝ සොයන්න – ගෙවීම රු.50යි

Reselling වලට නිෂ්පාදනය ලබාදෙන කෙනෙක් සම්බන්ධ කලොත් ඔබට ගෙවීම රු.200යි. (ආදයම් උපයන ක්‍රම)

අපි දැනටමත් ආයතන 3ක් සමඟ ReSelling කරනවා. අපේ සාමාජිකයෝ වැඩියෙන්ම මුදල් හොයන්නේ ඒ හරහා. ඉතිං CharityShop අපිම Reselling ආරම්භ කරන්න හිතුවා. ඒ නිසා අපට අවම ReSellersලා 100ක් ඕන දින කිහිපයක් ඇතුලත.

ඔබටත් පුලුවන් අවශ්‍යයිනම් Reselling Team එකට සම්බන්ධ වෙන්න. සාමාජික ගාස්තුව සම්පූර්ණ ගෙවූ අයෙක්ට එම බලපත්‍රය නොමිළයේ හිමිවන අතර නොඑසේනම් රු.250ක් ගෙවා ReSelling වලට පමණක් බලපත්‍රයක් ලබාගත හැක.

මේ සඳහා ඔබට පුලුවන් ඕනෑම විදිහක ගෲප් වල පෝස්ට් පළකරලා. අපේ Referral Link දාලා මිතුරන් එකතු කරන්න. ඒ වෙනුවෙන් අපි ඔබට ගෙවනවා.

????????????????????????????????????????????????????????????????

ඔබ සම්බන්ධ කරන මිතුරාට අපේ ගෲප් එක හරහා Reselling වලට සම්බන්ධ වෙන්න Licence එක ගන්න යන වියදම – රු.250

සම්බන්ධ කිරීම වෙනුවෙන් ඔබට ගෙවීම – රු.50/=

ඔබ සම්බන්ධ කරන මිතුරාට ඔහුගේ/ඇයගේ නිශ්පාදන අලෙවි කිරීමට අපත් සමඟ සාමාජිකත්වය ගැනීමට යන වියදම – රු.1,000

සම්බන්ධ කිරීම වෙනුවෙන් ඔබට ගෙවීම – රු.200/=

1️⃣ හා 2️⃣ කොටස හෝ එයින් කොටසක් හෝ පළකර ඔබට මිතුරන් සෙවිය හැක.

❎ඔබගේ පෝස්ට් වල ඉහත මිළ ගණන් සඳහන් කිරීමෙන් හෝ මේ පෝස්ට් එකම ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කිරිමෙන් වළකින්න.

1️⃣ Reselling සඳහා මිතුරන් සෙවීම

ෆේස්බුක් ඉන්න ගමන් මුදල් සොයන්න කැමතිද?

Reselling කරලා දවසට රු.1,000-2,000ක් හොයන්න කැමතිද?

Stock තියාගන්න ඕන නෑ, කුරියර් කරන්න ඕන නෑ. වගකීම් ගන්න නැහැ.  අපගේ ටීෂර්ට්, කැප් වැනි ReSelling Items ඔබගේ ෆේස්බුක් එකේ ශෙයාර් කිරීමට පමණයි තිබෙන්නේ. ඒ හරහා එන පාරිභෝගිකයින් වෙනුවෙන් ඔබට ගෙවීම් කරනවා.

ලියාපදිංචි වීමට ඔබට මගේ සාමාජික අංකය අවශ්‍ය වේ. ගෲප් එකට Join වීමට ප්‍රථම මෙය ස්ක්‍රීන්ශොට් එකක් ලෙස හෝ ලඟ තබාගන්න : _________ (ඔබේ සාමාජික අංකය යොදන්න)

ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් මේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න :

http://bit.ly/CSJoinNowMarch

2️⃣ Reselling කිරීමට නිශ්පාදන ලබාදෙන අය සෙවීම

ඔබගේ නිශ්පාදන අපගේ පුහුණු වු Reseller කණ්ඩායමක් හරහා විකුණා දීමට අප සූදානම්. ඔබත් කැමතිනම් සම්බන්ධ වෙන්න.

ලියාපදිංචි වීමට ඔබට මගේ සාමාජික අංකය අවශ්‍ය වේ. ගෲප් එකට Join වීමට ප්‍රථම මෙය ස්ක්‍රීන්ශොට් එකක් ලෙස හෝ ලඟ තබාගන්න : _________ (ඔබේ සාමාජික අංකය යොදන්න)

ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් මේ ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න :

http://bit.ly/CSJoinNowMarch

????????????????????????????????????????????????????????????????

ඉහත කොටස ඔබ කැමති ආකාරයට නිර්මාණය කරගෙන ඉහත ලින්ක් එක සමඟින් ගෲප් වල ශෙයාර් කර මිතුරන් සොයන්න.

ඔබේ පහසුවට ශෙයාර් කරන්න ඕන පෝස්ට් එක පළමු කමෙන්ට් එකේ පළකරනවා. හැකිනම් ඡායාරූපයක් නිර්මාණය කර ශෙයාර් කරන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021මාර්තු17

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments