CharityShop ඔන්ලයින් ව්‍යාපාර ප්‍රවර්ධන නිළධාරී ~ ගෞරවාන්විතව මුදල් උපයන්න පුලුවන් ලංකාවේ එකම eMoney ආයතනය

by | Jun 6, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

CharityShop ඔන්ලයින් ව්‍යාපාර ප්‍රවර්ධන නිළධාරී ~ ගෞරවාන්විතව මුදල් උපයන්න පුලුවන් ලංකාවේ එකම eMoney ආයතනය

Lifetime පාඨමාලා ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනම කෙනෙක්ට සල්ලි හොයන්න අවස්ථාව දෙන ලංකාවේ එකම ආයතනය…

ලංකාවේ ඕනෑතරම් eMoney ආයතන තිබෙනවා. හැබැයි ඔය එකක්වත් ඔයාලට ප්‍රවර්ධනය කරන්න පුලුවන්ද?

මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙනවා. පිරමීඩ කාරයෝ, වංචා කාරයෝ කියලා අහගන්න වෙනවා.

❌ අනුන්ගේ පෝස්ට් වල කමෙන්ට් දාලා ව්‍යාපාර ප්‍රවර්ධනය අපගේ තහනම්

❌ ඉන්බොක්ස් වලින් මැසේජ් කරලා ව්‍යාපාර ප්‍රවර්ධනය තහනම්

❌ නොදන්න අයට කෝල් කරලා ව්‍යාපාර ප්‍රවර්ධනය තහනම්

✅ ඔබට ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්න අවසර එකම ක්‍රමය අප නිර්මාණය කර ඇති 500+ ව්‍යාපාර ප්‍රවර්ධනය පත්‍රිකා ෆේස්බුක්, Instagram, Twitter වැනි සමාජ මාධ්‍ය ජාල වල පෝස්ට් කිරීම පමණයි.. කැමති අය, අවශ්‍ය අය පමණක් එහි ඇති ලින්ක් එක ක්ලික් කර අප ආයතනයෙන් සේවාව ලබාගනීවි.

Ethical Marketing Only !

සදාචාරය වැදගත් !

CharityShop කියන්නේ ලෝකය පුරා ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම උගන්වන තැනක්. ඒ ඉගැන්වීම් අතරතුර ඔබට අපගේ Techlabs තාක්ෂණික ආයතනයේ සහ අනුබද්ධිත ආයතන වල Products සහ Services  ප්‍රවර්ධනය කර අමතර ආදායමක් උපයන්න පුලුවන්.

බය නැතිව ප්‍රවර්ධනය කරන්න.

කිසිදු නීතීවිරෝධී ක්‍රම අපගේ ඇත්තෙම නැහැ. ලෙවල් වලට ගෙවීම් නැහැ. ආයෝජන නැහැ. පැකේජ් මිළදීගෙන වැඩ කරන්න නැහැ.

හිත සැහැල්ලුවෙන් පන්සලක ඉන්නවා වගේ ඉන්න පුලුවන් ලංකාවේ එකම තැන.

????‍⚖‍ Business Promotion – ව්‍යාපාර ප්‍රවර්ධනය

1️⃣ වෙබ් අඩවි නිර්මාණය, Callertunes නිර්මාණය, Payment Gateway, SMS Gateway, Credit Card Machines, Facebook Pages, Youtube Channel වැනි සේවාවන් 100+ අපගේ ආයතනයේ තියෙනවා. ඒවා ප්‍රවර්ධනය කිසි නීති විරෝධී භාවයක් නැහැ. සරළව ඔබ Online/Facebook Marketing Officer කෙනෙක් පමණයි.

2️⃣ බිම්මල් නිෂ්පාදනය, සාරි ජැකට්, සෙරෙප්පු, කේක්, eBay, Etasy වැනි පාඨමාලා ප්‍රවර්ධනයද තහනම් නැහැ. එම පාඨමාලාවකට ඔබ සම්බන්ධ වුනත් නොවුනත් ඔබට පුලුවන් තවත් කෙනෙක්ට ඒ ගැන ප්‍රවර්ධනය කරන්න. ඒ වෙනුවෙන් ඔබට සුළු කොමිස් මුදලක් ලැබෙනවා. එය නීතිවිරෝධී නැහැ.

3️⃣ අපගේ රීලෝඩ් ඇප් එක වැනි ඇප් ප්‍රවර්ධනය කරන්න පුලුවන්. වෙනත් ආයතන වල ඇප් වගේ පිරමීඩ ආකාරයට ගෙවීම් නැහැ. ඇප් එක විකුණන්න අවසර ගන්න ඔබ ඇප් එක මිළදී ගන්න ඕනත් නැහැ. 100%ක් නීත්‍යානුකූල ප්‍රවර්ධනයක්

4️⃣ Reselling කිරීම – වෙනත් ආයතන වල වගේ ඔබට රු.10,000 භාණ්ඩය රු.50,000ට අලෙවි කිරීමට නැහැ. අදාල විකුණුම්කරුවා එම පුද්ගලයාගේ ෆේස්බුක් / වෙබ් අඩවි වල එම භාණ්ඩ විකුණන මුදලටම තමයි අපිත් අලෙවිය කරන්නේ. එම පුද්ගලයාගේ ලාභෙන් තමයි අපට කොමිස් ගෙවන්නේ. 100%ක් නීත්‍යානුකූලයි.

????‍???? Freelancing

5️⃣ ඔබේ දැනුමෙන් අපේ ආයතනයේ කැමති විෂයක් Zoom ඔස්සේ උගන්වන්න පුලුවන්. එයත් 100% නීත්‍යානුකූලයි.

6️⃣ ඔබටත් Graphic Design, Web Design, Audio Editing, Creative Writing, Translation වැනි විවිධ හැකියාවන් තියේනම් ඒ හරහාද මුදල් හොයන්න පුලුවන්. එයද 100%ක් නීත්‍යානුකූලයි.

????‍???? Courses – ව්‍යවසායක /ස්වයංරැකියා හැකියා වර්ධනය

7️⃣ බිම්මල් නිෂ්පාදනය, සාරි ජැකට්, සෙරෙප්පු, කේක්, eBay, Etasy වැනි පාඨමාලා හරහා ඔබගේ හැකියාවන් වර්ධනය කරගෙන ව්‍යවසායකයෙක් වීම, ස්වයංරැකියාවක් ආරම්භ කිරීම. 100%ක් නීත්‍යානුකූලයි

????‍???? Retailer / Franchising

8️⃣ අපගේ රීලෝඩ් ඇප් වැනි සේවාවන් හරහා නිවසේ සිටම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්.

???? Independent Insurance Agent – ස්වාධීන රක්ෂණ නියෝජිත

9️⃣ ඔබට පුලුවන් අපත් සමඟ තෙවන පාර්ශ්වීය රක්ෂණ සමාගම් වල රක්ෂණ සැලසුම් අලෙවි කිරීමට. එයද 100%ක් නීත්‍යානුකූලයි.

ඔබට අවශ්‍ය ප්‍රවර්ධනය පත්‍රිකා පහත ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

❌ එම ගෲප් එකෙහි පෝස්ට් එකෙන් පෝස්ට් එකට උපදෙස් සඳහන්. ප්‍රවර්ධනය අවසන් වූ ඒවා ප්‍රවර්ධනය නොකරන්න.

CharityShop ප්‍රවර්ධන පත්‍රිකා

https://www.facebook.com/groups/charityshopflyers/

CharityShop Team

#2021ජූනි6

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments