e-Book මිළදීගෙන මුදල් උපයන්න…

by | Mar 23, 2021 | ආදායම් උපයන ක්‍රම | 0 comments

e-Book මිළදීගෙන මුදල් උපයන්න…

(දිනක ආදායම රු.1000-2000) | ආදායම් උපයන ක්‍රම

සාමාජික ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් රු.250ක් ගෙවා eBook එකක් මිළදීගෙන එය තවත් මිතුරන්ට හඳුන්වාදී එයින් ආදායමක් උපයා සාමාජික ගාස්තුව ගෙවන්න.

මේ අපේ සාමාජිකයින් ලියූ eBook. ඕනෑම e-Book එකක් රු.250යි. ඔබට පුලුවන් කැමති ඕනෑම එකක් මිළදී ගෙන Charityshop Knowledge HUB වැඩසටහනට සම්බන්ධ වී සාමාජිකයෙක්ගේ හැකියාවෙන් ආදායමක් උපයාගන්න සහයක් වී ඔබටත් මුදල් උපයන්න.

ඔබ eBook Writer කෙනෙක්නම් ඔබට මේ සඳහා ගෙවීමක් නොකර, eBook එකක් මිළදී නොගෙන සම්බන්ධ වෙන්න පුලුවන්. එනම් මෙහි ඇති ඕනෑම එක eBook එකක් ඔබට නොමිළයේ හිමිවේ.

eBook එක බලන්න මේ ලින්ක් එකට යන්න : https://mychallenge.work/knowledge-hub-ebook-store/

1️⃣ රු.250ක් ගෙවන්න

2️⃣ රිසිට් පත එවන්න මේ ලින්ක් එක ඔබන්න :

https://wa.link/l35hxf

3️⃣ ඉහත ලින්ක් එක හරහා ඔබට අවශ්‍ය eBook එකෙහි Code එක අපට එවන්න. එවිට එය බැලීමට අවශ්‍ය මුරපදය අපි ඔබට එවනවා. ඔබට පොත කියවා රසවිඳින්න විතරක් පුලුවන්. නොඑසේනම් පහත ක්‍රමයට මුදල් උපයන්න පුලුවන්.

4️⃣ ඔබේ මිතුරන් හැකි තරම් ප්‍රමාණයකට මේ පිළිබඳව පවසා ඔවුන්ටත් මේ ගෲප් එකට Invite කර රු.250ක් ගෙවා eBook එක මිළදි ගන්න යැයි පවසන්න. මතක ඇතුව ඔවුන් මුදල් ගෙවා රිසිට් පත එවන විට ඔවුන් ඔවුන්ගේ සාමාජික අංකය සහ හඳුන්වාදුන් කෙනාගේ සාමාජික අංකය ලෙස ඔබේ අංකය එවිය යුතුය.

උදාහරණ WhatsApp පණිවිඩය :

???? Level 01 අයෙක් (දැනට ගෲප් එකේ ඉන්න සාමාජිකයෙක්) :

සාමාජික අංකය : JNEX0000

eBook Code : EB0003

+ රු.250ක් ගෙවූ රිසිට් පත

???? Level 02 අයෙක් (eBook මිළදී ගැනීමට ගෲප් එකට සම්බන්ධ වුණ අයෙක්) :

සාමාජික අංකය : LN0000

මිතුරාගේ අංකය : JNEX0000

eBook Code : EB0003

+ රු.250ක් ගෙවූ රිසිට් පත

5️⃣ ඔවුනුත් ඉහත ක්‍රියාපටිපාටියම සිදුකල යුතුය.

Share the Knowledge & Earn

???? මෙයට සම්බන්ධ වීමට කිසිදු සාමාජික ගාස්තුවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සාමාජික අංකයක් පමණි. ගාස්තුව ගෙවීමට අපහසු අයට පුංචිම පුංචි රු.250ක් වැය කර මෙයට සම්බන්ධ විය හැක.

???? ඔබ නමින් මෙය මිළදී ගන්නා සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම ඔබට හිමිවන වරප්‍රසාද (එක් e-Book මිළදී ගැනීමක් වෙනුවෙන්)

ඔබ 1 මිතුරෙක් හඳුන්වාදුන් සැනින් ඔබ වියදම් කල මුදල ඔබට හිමිවේ.

එක් මිතුරෙක් : රු.100 + CDC 150 (වටිනාකම රු.250)

මිතුරන් 10 : රු.1,000 + CDC 1,500 (වටිනාකම රු.2,500)

මිතුරන් 100 : රු.10,000 + CDC 15,000 (වටිනාකම රු.15,000)

අවශ්‍යයිනම් දිනපතා ඔබගේ ඉපයීම් ලබාගත හැක. නමුත් සෑම මුදල් හුවමාරුවකටම අමතර රු.30ක් බැංකුව විසින් අයකරගනු ඇත. ජංගම දුරකතනයට රීලෝඩ් ලෙස උපයන මුදල ලබාගත හොත් කිසිදු අමතර ගෙවීමක් නැත.

???? eZCash, Bank Deposit හෝ ලඟම තිබෙන ෆුඩ් සිටි එකකින් ඔබගේ ආදායම් ලබාගත හැක.

❎ ඔබට කිසිම අවස්ථාවක ඔබගේ මිතුරාගේ මිතුරන් මිළදී ගැනීමක් සිදුකලහොත් කොමිස් මුදල් හිමි නොවේ.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙලෙස Passive Income එකක් ලබාදෙන ක්‍රමයක් ඉදිරිපත් කලත් ඔබට ඒ හරහා විවිධ Level යටතේ පිරමීඩාකාරව කොමිස් මුදල් හිමි නොවේ.

අප ආයතනයේ සැම විටම සෘජු විකිණීම් සඳහා පමණක් ගෙවීම් කරනු ලැබේ.

???? e-Book එක මිළදී ගන්නේ කෙසේද?

https://mychallenge.work/knowledge-hub-ebook-store/ එකට ගොස් ඔබ කැමති eBook එක තෝරාගන්න.

???? මිළදී ගැනීමට මුදල් ගෙවන්නේ කොහොමද ?

Www.mychallenge.work වෙබ් අඩවියේ ගිණුම් විස්තර සඳහන්…

⏰ e-Book එක ලැබෙන්නේ කෙසේද?

ඔබ ගෙවීම් සිදුකර රිසිට් පත එවා විනාඩි 5ක් ඇතුලත ඔබට මුරපදය එවනු ලැබේ.

❎ කිසිදු අවස්ථාවක ඔබට අපගේ e-Book එක තෙවන පාර්ශවයකට විකිණීම හෝ හුවමාරු කිරීම තහනම්. එහි අයිතිය TechLabs ආයතනය සහ කතෲ සතුය. යමෙක්ට එය අවශ්‍යයිනම් අපගේ eBook Store එක හරහා මිළදී ගත හැක.

ඔබට අවශ්‍යයි නම් ඔබගේ රු.1,000ක් වන සාමාජික ගාස්තුව මේ හරහා උපයාගෙන ගෙවිය හැක.

එසේනම් දැනුම බෙදාගන්න – මුදල් උපයන්න

මිතුරන්ට මෙය හඳුන්වාදෙන්න…

එම මිතුරන්ට පුලුවන් තවත් අයට මෙය හඳුන්වාදෙන්න….

මේ හරහා මුදල් උපයන්න ගෘප් එකට සම්බන්ධ වෙන බොහෝ අය තමන්ගේ හැකියාවෙන් මුදල් උපයන්න උත්සාහ කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා.

මන්ද eBook එක යනු රු.250ක් වැනි මුදලක් වැයකර Reffaral හරහා unlimited මුදල් ඉපයිය හැකි ක්‍රමයකි. නමුත් මීට වඩා දහස් ගණන් මුදල් සොයන ක්‍රම මේ ගෲප් එකේ ඇත.

අපගේ නිදා සිටින විට මුදල් ලැබෙන ක්‍රම නොමැත… එම නිසා මෙයින් ලැබෙන මුදලින් හැකිනම් සාමාජික ගාස්තුව ගෙවා ඉන්පසුව තමන්ගේ මහන්සියෙන් මුදල් උපයන්න උත්සාහ කරන්න.

තවමත් සාමාජික අංකයක් නැතිනම් මේ ලින්ක් එකෙන් සාමාජික අංකයක් නොමිළයේ ලබාගන්න : https://mychallenge.work/

සැ.යු : ඔබට ලැබෙන CDC අපගේ Charityshop DiscountStore වෙබ් අඩවිය නිර්මාණය කලපසු Voucher එකක් ලෙස Redeem කල හැක.

❎ මේ පෝස්ට් එකෙහි අන්තර්ගතය හෝ ඡායාරූප ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීම සපුරා තහනම් !

Charityshop Team

#2021මාර්තු23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments