එක් නගරයකින් එක් නියෝජිතයෙක් පමණයි.
වෙළඳසැල්, කාර්යාල, ආගමික ස්ථාන, හෝටල්, නිවාස සංකීර්ණ වැනි ස්ථාන වලට අප ලබාදෙන අත්පත්‍රිකා ප්‍රින්ට් කර බෙදාහැරීමට කැමතිනම් ඔබේ නගරය කමෙන්ට් කරන්න….
Leaflets හරහා ප්‍රවර්ධනය කිරීමට ඇති භාණ්ඩය : විෂබිජනාශක පාපිසි | Sanitising Foot Bath Mats
මෙය මේ දිනවල අත්‍යවශ්‍යම දෙයකි. එම නිසා වැඩි වශයෙන් අලෙවි වේ. හැම ව්‍යාපාරික ස්ථානයකටම මෙය අත්‍යවශ්‍යම දෙයකි. මේ හරහා ආදායමක් උපයන්න උත්සාහ කරන්න.
???? ප්‍රමාණය, මුදල සහ ඔබට හිමිවන කොමිස් මුදල :
???? ප්‍රමාණය – අඟල් 16 x අඟල් 16 – රු.1,950/= (ඔබට හිමිවන කොමිස් මුදල රු.100)
???? ප්‍රමාණය – අඟල් 22 x අඟල් 17 – රු.3,950/=
(ඔබට හිමිවන කොමිස් මුදල රු.350)
???? ප්‍රමාණය – අඟල් 20 x අඟල් 33 – රු.4,950/=
(ඔබට හිමිවන කොමිස් මුදල රු.400)
???????? පාඨමාලාව සම්බන්ධ වූ අයෙක්ට ඉහත කොමිස් මුදල හිමිවේ. පාඨමාලාවට සම්බන්ධ නොවූ අයෙක්ට රු.50/රු.300/රු.350 ලෙස රු.50ක් අඩුවෙන් කොමිස් මුදල හිමිවේ.
✅ ලීටර් 5ක විෂබිජනාශක දියර කෑන් එකක් නොමිළයේ හිමිවේ. (කුරියර් ගාස්තුව අඩු කරගැනීමට 1l එක ලබාගෙන dilute කර භාවිතා කල හැක)
✅ කුරියර් ගාස්තු අවම කරගැනීමට මෙය බස් එකේ වුවද අදාල ස්ථානයට එවිය හැක. ඒ පිළිබඳව අපි අදාල අයත් සමඟ සාකච්ඡා කරගන්නවා.
ඔබ කලයුත්තේ අප ලබාදෙන Leaflet එක ප්‍රින්ට් එකක් ගෙන ෆොටෝ කොපි කිහිපයක් ගසා ප්‍රින්ට් කිරීමයි. ඉන්පසු අලෙවි නියෝජිත අංකය ලෙස ඔබේ අංකය අතින් ලියා බෙදා හරින්න.
එක් නගරයකින් එක් නියෝජිතයෙක් පමණයි.
හැකි ඉක්මනින්ම Leaflet එක නිර්මාණය කර වැඩි විස්තර ලබාදෙන්නම්. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන අය ඉක්මනින්ම ඔබේ නගරය කමෙන්ට් කරන්න.
ඉන්පසුව පහත Telegram Group එකට සම්බන්ධ වෙන්න. 100 දෙනෙක් සම්බන්ධ වූ පසුව විස්තර ලබාදෙන්නම්. එතෙක් Join වී රැඳී සිටින්න.
https://t.me/joinchat/WhxgRLukOyE4ZmRl
CharityShop Team