ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් අමතර ආදායමක් උපයන්න කැමතිද?
Online Spoken English classes for Beginners
කවුරුන් සඳහාද?






වර්තමාන සමාජයේ ඉංග්‍රීසි භාෂාව නොමැතිව ඉදිරියට යාමට නොහැකි බව මා මෙන්ම ඔබද දන්නා කරුණක්. ගෘහස්ථ සමාජයෙන්ම ඉංග්‍රීසි නොදන්නා කම නිසාවෙන් කොන් වන අය කොතෙක් සමාජයේ දක්නට තිබෙනවාද?
නිවසේදී තම දරුවාගේ පාසල් ගෙදර වැඩ වලට උදවු කිරීමට නොහැකිව ගුරුවරියක් නිවසට ගෙනාවා දරුවාගේ ගෙදර වැඩ කරවීමට පුරුදු වී සිටිනවා. නමුත් කෙදිනකවත් ඔබ ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට සිතුවාද?
මෙම පාඨමාලාව කාන්තාවන්ට බෙහෙවින් වැදගත්. කාන්තාවන් සියලු දෙනාම අන් අය වෙනුවෙන් තම කාලය, මහන්සිය වැය කලත් ඔවුන් වෙනුවෙන්ම කාලය වැය නොකරන්නේ මන්ද?
– තම දරුවා සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට
– තම දරුවාගේ පාසල් ගෙදර වැඩ සඳහා උදවු කිරීමට
– තම දරුවාගේ ගුරු දෙගුරු රැස්වීම් වලදී ගුරුවරුන් සමග කතා කිරීමට
– තම දරුවා ජාත්‍යන්තර පාසල් වලට සහභාගී කරවීමට.
– පිටරට සිටින තම යහළුවන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට
– රැකියාවෙන් උසස්වීම් ලබා ගැනීමට
– උසස් අධ්‍යාපනයෙන් ජය ලැබීමට
– වෙනත් රටවල් වල සංචාරය කිරීමට
– ලජ්ජා නොවී ඉහල සමාජයේ උත්සව වලට සහභාගී වීමට.
– තරු පන්තියේ හෝටල් වල ආහාර ගැනීමට
– විදේශිකයන් සමග කතා කිරීමට
ඔබගේ ඉංග්‍රීසි දැනුම වැඩි කර ගැනීමට දැන්ම ඔබගේ කාලයෙන් බිදක් වෙන් කරන්න.
ඔබගේ ජීවිතය ජය ගන්න. දැන්ම අප හා එක් වන්න.
ZOOM හරහා පන්ති පැවැත්වේ.







ඔබ මෙයට හඳුන්වාදෙන සෑම ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම ඔබට රු.500ක් ගෙවනු ලැබේ. ඔබ 10 දෙනෙක් සම්බන්ධ කලහොත් ඔබට රු.5,000ක් හිමිවේ.


නොඑසේනම්,

ශිෂ්‍යයින් 10ක් සම්බන්ධ වූ පසු සතියේ දිනවල උදෑසන 10 – 1ත් අතර පන්ති පැවැත්වීමට බලාපොරොත්තු වේ.
ඉක්මන් කරන්න, අවස්ථාව මග හැර ගන්න එපා…

TechLabs Institute
TechLabs Innovative Solutions International (Pvt) Ltd.