අපිට දැන් දිනපතා ව්‍යාපාර ප්‍රවර්ධන විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා සියල්ල අපි භාරගන්නේ නැහැ. මන්ද අපි ආයතනයක් විදිහට ඒවා භාරගත්තත්, ප්‍රවර්ධනය කරන අය විදිහට ඔයාලට සමහර දේවල් ප්‍රවර්ධනය කරන්න අමාරුයි.
ඊයේ අපිට ලැබුණා බ්‍රා මැසීමේ පාඨමාලාවක් සහ අලෙවි කිරීමේ වැඩසටහනක්. ලොකු ලාභයක් ලැබෙනවා ආයතනයට. ඒ වගේ දේකදි අපිට ඒවායේ ඡායාරූප භාවිතා කරන්න වෙනවා.
නමුත් අපේ ඉන්න පිරිමි අයට එය ශෙයාර් කරන්න තරමක් අපහසුයි. ගැහැණු අය ශෙයාර් කලොත් ෆේස්බුක් ඉන්න අසහනකාර මිනිස්සු ඔයාලගේ ඉන්බොක්ස් ඇවිත් කරදර කරන්න පුළුවන්.
අන්න ඒ නිසා ආයතනයට ලාභයක් ලැබුණත් ඔයාලව අපහසුතාවයට පත්කරන්න අපහසු නිසා අපි සමහර ප්‍රවර්ධන භාරගන්නේ නැහැ.
මං හිතනවා ඔයාලත් ඒ තීරණයට එකඟයි කියලා…
CharityShop Team