මේ ඉන්න හරක්ව හදන්නම බෑ…
ඕනම පෝස්ට් එකක රූපය බලලා Details Please කියනවා. ඊට පස්සේ ගෲප් වල වැලලෙන්න හදනවා පිරමීඩ වංචා, අපිව රැවැට්ටුවා කියලා.
මාස 8ක් ගෲප් එකේ හිටිය අයත් ක්ෂණික සල්ලි වලට කමෙන්ට් දානවා, මුං කොහොමත් මිනිස්සු වෙන්න බෑ…
▪නිකන් ඉඳලා සල්ලි හොයන්න – කමෙන්ට් 500+
▪️ පිරමීඩ ජාවාරම් ගැන දැනුවත් කිරීම – කමෙන්ට් – 12
▪️ මහන්සිවෙලා ඉගෙනගෙන ස්වයංරැකියාවක් කරලා ව්‍යවසායකයෙක් වෙන්න – කමෙන්ට් – 7
▪️ ගෞරවාන්විතව මුදල් උපයන ක්‍රම 250 – කමෙන්ට් – 10
අපිට කොතනද වැරදුනේ… අපිට නෙමේ, ඔබට කොතනද වැරදුනේ කියලා ඔබම කල්පනා කරලා බලන්න…
CharityShop Team