අපි මහන්සි වී පලකරන පෝස්ට් එකකට ඔබගේ ලයික්, කමෙන්ට් නැතිනම්, ඔබට උදව් අවැසි විටද අප හැසිරෙන්නේ ඒ ආකාරයටම බව මතකයේ තබාගන්න…
මේ ආයතනයෙන් පැකේජ් මිළදී ගැනීමට අවශ්‍ය නෑ, ආයෝජන අවශ්‍ය නැහැ. ඔබ අපට ආදායම් උපයා දෙන්නට අවශ්‍යත් නෑ. අපට අවශ්‍ය එකම දේ අප නොමිළයේ පළකරන පෝස්ට් කියවීම පමණි.
එමගින් විනයක් ඇතුව සහ සදාචාරසම්පන්නව සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන පුරවැසියෙකු බිහි කිරීම පමණයි අපට අවශ්‍ය වන්නේ….
CharityShop Team