දින 10ක් පුරාවට අපි බව්වන්ට බිස්කට් ලබාදෙන්න අවම රු.50ක් ඉල්ලලා පෝස්ට් 4ක් දැම්මා. අපේ අරමුණ වුණේ මේ ගෲප් එකේ ඉන්න 3,000+ ගෙන් මානූෂීය හදවතක් තියෙන අය සොයන්න. මොකද රු.50 කියන්නේ හිඟන්නෙක්ට වුනත් අද කාලේ දෙන්න පුලුවන් මුදලක්. ඒ වගේ මුදලක්වත් පරිත්‍යාග කරන්න පැකිළෙන, පෝස්ට් එක බල්ලා ලයික් කරලා විතරක් යන හෝ අඩුම ගානේ නිකන් තියෙන ලයික් එකවත් නොදාන කුහක මිනිස්සු අඳුරගන්න…
ගොඩක් අය කියන්න පුලුවන් දැක්කේ නැහැ කියලා. ඒත් ඒක වෙන්න බෑ. ඒ පෝස්ට් එකේ Reach එක හොඳට තිබෙනවා. දින 10ක් පෝස්ට් 4ක් පළකලේ සැමට දකින්න සහ තීරණයක් ගන්න අවස්ථාවක් දෙන්න. එකක් හෝ නොදකින්න විදිහක් නෑ…
එයට රු.50ක් හෝ පරිත්‍යාග කල ඔබ සැමට මං කිව්වා ආත්ම 100ක් ආනිසංස ලැබෙයි. ඒ විතරක් නෙමේ මේ ආත්මෙම ඔයාලට හිතාගන්න බැරිදේවල් ලැබෙයි මේ පුංචි පරිත්‍යාගය නිසා කියලා…
ඉතිං රු.50ක් ක් පරිත්‍යාග කරන්න ඔබ ගත්ත ඒ තීරණය වෙනුවෙන් ඔබට ලැබෙන්නේ මෙන්න මේ දේවල්…




















ඉහත සියල්ල ඔබට ලැබුනේ පුංචිම පුංචි රු.50ක් පරිත්‍යාග කරන්න ඔබ ගත් තීරණය නිසයි…
හැකි සැම විටම අසරණ අයට පිහිටවෙන්න…
යහපත් දෙයක් කරන්න දෙවරක් සිතන්න එපා…
ආපසු දෙයක් බලාපොරොත්තු නොවන්න…
ස්වභාවධර්මය ඔබට යහපතක්ම කරාවී…
ප.ලි : ඔයාලා පරිත්‍යාග කල මුදල් වලින් අපි ඉදිරි සංචාර වලදි බිස්කට් පරිත්‍යාග කරන්නම්. බොහොමත්ම පිං…
Charityshop Team