අලුතෙන් ලියාපදිංචි වූ සාමාජික අංකයක් ගත් හැමෝම මෙය උත්සාහ කරන්න… (අනිවාර්ය නොවේ)
by Danesh Edirisooriya | Feb 1, 2021 | උපදෙස් |
අලුතෙන් ලියාපදිංචි වූ සාමාජික අංකයක් ගත් හැමෝම මෙය උත්සාහ කරන්න… (අනිවාර්ය නොවේ)
ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරගන්න | දවස් කිහිපයකින් $50ක් හොයන්න…

කැමති වර්ණයකින් Profile Picture එකක් ඩවුන්ලෝඩ් කරගන්න.

අප්ලෝඩ් කරන්න.

පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්න. නැතිනම් ප්
රොෆයිල් පික්චර් එකේ Text එකට යොදන්න.

දවස් කිහිපයක්වත් ප්
රොෆයිල් පික්චර් එක වෙනස් නොකර තබාගන්න… හැකිනම් දිනපතා අලුත් වර්ණයකින් එකක් ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කරන්න. එවිට නොදැකපු අය දකීවී.

ප්
රොෆයිල් පික්චර් එක මාරු කරලා අපට බලන්න Done කියලා Screenshot එකක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

මතක ඇතුව ඔබේ සාමාජික අංකය සඳහන් කරන්න…
මගේ සාමාජික අංකය : _________
ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් ගෲප් ලින්ක් එකට Join වෙලා බලන්න :
ඔබගේ සාමාජික අංකය පමණක් වෙනස් කර ඉහත කොටස ඔබේ ප්‍රොෆයිල් පික්චර් එකට කමෙන්ට් කරන්න.
ඔබට කොපි කරගන්න පහසුවට මේ පෝස්ට් එකේ පළමු කමෙන්ට් එකට ඉහත කොටස කමෙන්ට් කර තිබෙනවා. එයින් කොපි කරගන්න.
ප. ලි : ඔබ ලින්ක් එකක් කොපි කරන ආකාරයවත් නොදන්න අයෙක්නම් ඔබට මේ වැඩසටහන හරහා මුදල් සෙවිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.