අලුතෙන් ලියාපදිංචි වූ සාමාජික අංකයක් ගත් හැමෝම මෙය උත්සාහ කරන්න… (අනිවාර්ය නොවේ)

by | Feb 1, 2021 | උපදෙස් | 0 comments

අලුතෙන් ලියාපදිංචි වූ සාමාජික අංකයක් ගත් හැමෝම මෙය උත්සාහ කරන්න… (අනිවාර්ය නොවේ)
ප්රොෆයිල් පික්චර් එක මාරු කරගන්න | දවස් කිහිපයකින් $50ක් හොයන්න…
1️⃣ කැමති වර්ණයකින් Profile Picture එකක් ඩවුන්ලෝඩ් කරගන්න.
2️⃣ අප්ලෝඩ් කරන්න.
3️⃣ පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්න. නැතිනම් ප්රොෆයිල් පික්චර් එකේ Text එකට යොදන්න.
4️⃣ දවස් කිහිපයක්වත් ප්රොෆයිල් පික්චර් එක වෙනස් නොකර තබාගන්න… හැකිනම් දිනපතා අලුත් වර්ණයකින් එකක් ඩවුන්ලෝඩ් කර අප්ලෝඩ් කරන්න. එවිට නොදැකපු අය දකීවී.
5️⃣ ප්රොෆයිල් පික්චර් එක මාරු කරලා අපට බලන්න Done කියලා Screenshot එකක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
???? මතක ඇතුව ඔබේ සාමාජික අංකය සඳහන් කරන්න…
????????????????????????????????????????????????????????????
මගේ සාමාජික අංකය : _________
ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් ගෲප් ලින්ක් එකට Join වෙලා බලන්න :
#YesYouCanLK ටච් කර වැඩි විස්තර බලන්න….
????????????????????????????????????????????????????????????
ඔබගේ සාමාජික අංකය පමණක් වෙනස් කර ඉහත කොටස ඔබේ ප්රොෆයිල් පික්චර් එකට කමෙන්ට් කරන්න.
ඔබට කොපි කරගන්න පහසුවට මේ පෝස්ට් එකේ පළමු කමෙන්ට් එකට ඉහත කොටස කමෙන්ට් කර තිබෙනවා. එයින් කොපි කරගන්න.
ප. ලි : ඔබ ලින්ක් එකක් කොපි කරන ආකාරයවත් නොදන්න අයෙක්නම් ඔබට මේ වැඩසටහන හරහා මුදල් සෙවිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments