අලුතෙන් ලියාපදිංචි වූ හැමෝම සහ දැනට සාමාජික ගාස්තුව ගෙවූ හැමෝම මෙය උත්සාහ කරන්න.. (මාර්තු 01 -15 වලංගු එකම මුදල් ඉපයීමේ ක්‍රමය මෙය වේ)

by | Mar 1, 2021 | උපදෙස් | 0 comments

අලුතෙන් ලියාපදිංචි වූ හැමෝම සහ දැනට සාමාජික ගාස්තුව ගෙවූ හැමෝම මෙය උත්සාහ කරන්න.. (මාර්තු 01 -15 වලංගු එකම මුදල් ඉපයීමේ ක්‍රමය මෙය වේ)
අදින් පසු Duplicate Link එක වෙනුවට පහත ඇති අලුත් ලින්ක් එක භාවිතා කරන්න. ඒ හරහා ඔබට කිසිම අවස්ථාවක Referral මිස් වෙන්නේ නැහැ.
ගෲප් 10-20කට පහත පෝස්ට් එක පෝස්ට් කරන්න.
ඔබ පහත පෝස්ට් එක ගෲප් වල දැමූ පසු ඒ හරහා යමෙක් ෆෝම් එක ෆිල් කර ගෲප් එකට සම්බන්ධ වුනොත් ඔබට එක් අයෙක් වෙනුවෙන් සත 25ක් හිමිවන අතර, එම පුද්ගලයා ගාස්තුව ගෙවා ලියාපදිංචි වුවහොත් ඔබට 1$ක් හිමිවේ.
???? සාමාජික ගාස්තුව සොයාගන්න :
ඔබ තවමත් සාමාජික ගාස්තුව ගෙවා නැති අයෙක්නම් 5 දෙනෙක්ව සම්බන්ධ කර එමගින් ගාස්තුව සොයාගන්න.
???? තනතුරක් ලබාගෙන ස්ථීර ආදායමක් (Passive Income) ලබන්න :
1️⃣ ඔබට අපගේ Executive තනතුරට අයදුම් කිරීමට අවශ්යයි නම් මේ හරහා 5 දෙනෙක් ලියාපදිංචි (මුදල් ගෙවා) කරවන්න.
2️⃣ Manager Post එකට ඉල්ලුම් කිරීමට අවශ්යයි නම් 10 දෙනෙක් සම්බන්ධ කරවන්න.
3️⃣ Senior Manager සම්බන්ධ වෙන්න අවශ්යයි නම් 100 දෙනෙක් සම්බන්ධ කරවන්න.
පහත කොටසෙහි ලින්ක් එක සහ ඔබේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම පෝස්ට් එකෙහි සඳහන් විය යුතු අතර විස්තරය ඔබ කැමති ආකාරයට නිර්මාණශීලීව නිර්මාණය කරගෙන පෝස්ට් කරන්න.
එය කියවා/බලා කෙනෙක්ට ක්ෂණිකව ලියාපදිංචි වෙන්න හිතෙන ආකාරයට පෝස්ට් එක ලියන්න. නැත්නම් ලස්සන රූපයක් නිර්මාණය කරගන්න.
????????????????????????????????????????????????????????????
ෆේස්බුක් ඉන්න ගමන් තමන්ගේ හැකියාවෙන් මුදල් උපයන්න කැමතිද? ලෝකයේ පළමු වතාවට තමන්ගේ ඉහළ නිළධාරීන් උපයන මුදලින් ඔබට 50%ක් ගෙවනු ලබනවා.
ඒ කියන්නේ ඔබේ කළමනාකරු රු.100,000 ඉපයීම කලොත් ඔබට රු.50,000ක් හම්බවෙනවා. ලෝකයේ කිසිම ආයතනයක් එහෙම දෙයක් කරන්නේ නැහැ.
Referral වලින් ඔබට මාසයකට ඩොලර් 100ක් පමණ සොයාගන්න පුලුවන්.
ඊට අමතරව පොත් ලියන්න, Graphic Design කරන්න, Article ලියන්න, කටහඬ හරහා මුදල් උපයන්න, ReSelling කරන්න, Type Setting, Translation, Game Play කරන්න, eBook විකුණන්න, වීඩියෝ බලන්න, ඇඩ් ක්ලික් කරන්න වැනි බොහොමයක් දේ හරහා ඔබට මුදල් උපයන්න පුලුවන්.
මේ ආයතනයට සම්බන්ධ වෙන්න ඔබට මගේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම අවශ්ය වෙනවා.
මගේ සාමාජික අංකය :
ඔබත් සම්බන්ධ වෙන්න කැමතිනම් පහත ලින්ක් එක කිලික් කරන්න :
ඉහත ලින්ක් එකෙන් ලියාපදිංචි වී අපගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න.
????????????????????????????????????????????????????????????
ඔබගේ සාමාජික අංකය ඇතුලත් කර ඉහත කොටස ඡායාරූපයක් සමඟින් (ඔබ විසින් නිර්මාණය කල පෝස්ට් එකක්) අවම ගෲප් 10කට පෝස්ට් කරන්න.
❎ ඔබේ සාමාජික අංකය ඉහත සඳහන් කරන්න. ලියාපදිංචි ගාස්තුව ගෙවූ කෙනෙක්නම් අනිවාර්යයෙන්ම සාමාජික අංකයේ ඉංග්රීසි අකුරු අගට EX යොදන්න. උදා. FB0000 > FBEX0000. ගාස්තුව නොගෙවූ අයෙක්නම් ඔබට හිමි අංකයම භාවිතා කරන්න. අංකය පෝස්ට් එකට දමන විට කැපිටල් අකුරු භාවිතා කරන්න. අකුරු සහ ඉලක්කම් වෙන් කරන්න – භාවිතා කරන්න එපා.
ඔබට කොපි කරගන්න පහසුවට මේ පෝස්ට් එකේ පළමු කමෙන්ට් එකට ඉහත කොටස කමෙන්ට් කර තිබෙනවා. එයින් කොපි කරගන්න.
ප. ලි : ඔබ ලින්ක් එකක් කොපි කරන ආකාරයවත් නොදන්න අයෙක්නම් ඔබට මේ වැඩසටහන හරහා මුදල් සෙවිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
ඔයාලා නිර්මාණය කල රූපය බලන්න මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
ගෲප් 10කට ලින්ක් එක ඡායාරූපයක් සමඟ පෝස්ට් කලාට පසු Done ලෙස කමෙන්ට් කරන්න
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments