ඇත්තටම ජීවිතය දිනන්න ඕනනම් පැයක් වෙන් කරන්න මේ වෙනුවෙන්…
eMoney ක්ෂේත්රයට සම්බන්ධ අය තමයි මේ ගෲප් එකේ ඉන්නේ. මොකද කිසි කෙනෙක් බලහත්කාරයෙන් ගත්ත අය නෙමේ. හැමෝම කැමැත්තෙන් Join වුණ අය. ඉතිං ඔබ ඔන්ලයින් සල්ලි හොයන්න බලාපොරොත්තු වෙනවනම් ඔබේ ජීවිතයෙන් පැයක්, ඩේටා ස්වල්පයක් ඔන්ලයින් මුදල් සෙවීම සහ තහනම් ආයෝජන ක්‍රම ගැන ඉගෙන ගන්න මේ රේඩියෝ වැඩසටහන අහන්න. වැඩකරන ගමන් අහගෙන ඉන්න…
හැබැයි ඔබට මෙයට කාලය වෙන් කරන්න බෑ. මම වැඩකරන ආයතනය අපිට සල්ලි හොඳට ගෙවනවා. ඒක පිරමීඩ නෙමේ. ඒක තහනම් නෑ. අපේ බොස් දෙයියෙක්, කොරෝනා කාලෙත් හොඳටම ගෙව්වා, ලෝකේ හොඳම සයිට් එක අපේ, අවුරුදු 10-15ක් තිස්සේ අපේ එක ලංකාවේ තියේ, මේක තහනම් නම් මෙච්චර කල් කරන්නේ කොහොමද, අපි මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක්, රජයේ ලියාපදිංචි ආයතනයක්…. අපි පිරමීඩ නෙමේ. අපිට ඕවා අහන්න ඕන නෑ,.මොකද අපි නිත්‍යානුකූල ආයතනයක් කියනවනම් ඔබ පට්ට කාලකණ්නියෙක්…. වෙන වචන නෑ ඔබට කියන්න…
මහ බැංකුව සමඟ සිදුකල ගුවන්විදුලි සාකච්ඡාවක / වැඩසටහන :
https://m.facebook.com/story.php?story_fbid=4231282840227083&id=387177042071541
CharityShop Team