ඔයාලා දැනටමත් Membersලා 1000ට වැඩි ගෲප් වල සිටිනවානම් එය ගොඩක් වැදගත්. ඒත් එක්කම ඔයාලා අවම ගෲප් 25කට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න පහත වචන භාවිතා කරලා… අලුතෙන් කොරෝනා නිසා ව්යාපාර ගෲප් ගොඩක් හැදුනා. ව්යාපාර සම්බන්ධ ඒවාට හැකි තරමක් එකතු වෙන්න.
ස්වයංරැකියා
ස්වයං රැකියා
කුඩා පරිමාණ ව්යාපාර
බිස්නස්
Swayanrakiya
ඔන්ලයින් බිස්නස්
Entrepreneur
Made in Sri Lanka
Online Money
ෆේස්බුක් හරහා මුදල් උපයන්න
Online Jobs Sri Lanka
ආදී ඔබේ කැමැත්ත පරිදි විවිධ ව්යාපාරික ප්රජාවන්, ස්වයංරැකියා, රැකියා සොයන අය ඉන්න ගෲප් වලට Join Request යවන්න.
ඔක්කොම ගෲප් වලට එකම අවස්ථාවේ යවන්නත් එපා. කිහිපයක් කරලා පැයක් වගේ ඉඳලා අනික් ඒවා යවන්න. හැකි තරම් ගෲප් වලට එකතුවෙන්න. ඒවාගේ Notifications කරදරයිනම් ඒවා off කරගන්න කියලා දෙන්නම්. ඒවා අපේ ව්යාපාර ප්රවර්ධනයට පමණක් යොදාගන්න.
අපි මේ ගෲප් වලට එකතු වෙන්න කියන්නේ මේ ගෲප් හරහා තමයි ඔබට ආදායම් උපයන්න ව්යාපාර සහ සාමාජිකයින් සොයන්න වෙන්නේ.
ගෲප් 50ක් විතර එකතු වුණාට පස්සේ ඔබ සම්බන්ධ වී සිටින ගෲප් ප්රමාණය කීයක්ද කියලා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.
ඔවුන්ට පුලුවන් දෙවෙනි උපදෙස පිළිපදින්න.

CharityShop Team