Youtube Channel Subscribe සහ Watch Hours ලබාදෙන ආයතන වලින් 99.9%ක්ම කරන්නේ බොරුවක්. ඇත්ත Subscribe ලබාදෙන්නේ කලාතුරකින්.
ලංකාවේ Youtube වෙනුවෙන් නිර්මාණය වුණ ගෲප් ඕන තරම් තියේ. 5,000-10,000 සාමාජිකයින් ඉන්න ගෲප් පවා තියේ. කවුරු හරි අලුත් කෙනෙක් චැනල් එකක් නිර්මාණය කලහම සබ්ස්ක්‍රයිබ් ලබාදෙන එක ඒ ගෲප් එකේ ඉන්න අයට කරන්න බැරි කමක් නෑ.
ඒත් අපේ ලංකාවේ මිනිස්සු බොහොමයක් කුහකයි. අන්න ඒ නිසයි අපිට ජාතියක් විදිහට ගොඩ එන්න අපහසු. ඉතිං අපි හිතුවා මුදල් ගෙවලා Subscribe / Watch Hours ලබාදෙන වැඩසටහනක් ආරම්භ කරන්න. එවිට කුහක කම් පැත්තකින් තියලා හැමෝම මුදල් වෙනුවෙන් ඒ කාර්යය ඉටු කරාවි.
ඉතිං ඒ වෙනුවෙන් අපි විසඳුමක් හිතුවා. Subscribe, Watch Hours ලබාදෙන්න කණ්ඩායමක් හදන්න. එවිට අපිට පුලුවන් වෙනත් ආයතන සහ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඒ Channel වලට Subscribe සහ Watch Hours ලබාදෙන්න.
ඒ සඳහා ඔබ මුලින්ම කරන්න ඕන පහත ස්ක්‍රීන්ශොට් වල තියෙන Youtube සම්බන්ධ ගෲප් වලට අද දවසේ හෙමින් සැරේ විනාඩි 10න් 10ට Join වෙන්න. ඒවගේ ඉන්නවා ගොඩක් තරුණ ළමයි ෆෝන් කාඩ් එකකට සබ්ස්ක්‍රයිබ් දෙන්නම් කියන. ඒ වගේ අයව එකතු කරන්න. ඔබේ රෙෆරල් ලින්ක් එක ෆේස්බුක් වෝල් එකේ තියේ, මෙන්න මගේ සාමාජික අංකය කියලා අංකය ඉන්බොක්ස් කරන්න. ලින්ක් යවන්න එපා.
ඔක්කොටම කලින් රෙෆරල් ලින්ක් එක පබ්ලික් පෝස්ට් එකක් විදිහට ඔයාගේ ෆේස්බුක් එකේ දාගන්න.
එයාලා ගෲප් එකට ඇවිත් පෝස්ට් බලලා ලියාපදිංචි වේවිනේ.
❌ අපගේ පෝස්ට් ඩවුන්ලෝඩ් කර ඔවුන්ට යැවීම තහනම්.
Charityshop Team