ස්ක්රීන්ශොට් වල ආකාරයට Dual Messenger හදාගන්න. ඉන්පසුව නව ගිණුමක් සාදාගන්න…
කිසිදු අපහසුවකින් තොරව එකම අවස්ථාවේ ගිණුම් දෙකක් භාවිතා කල හැක.
Samsung: Dual Messenger Settings > Advance features > Dual Messenger
Xiaomi (MIUI): Dual apps Settings > Dual Apps
Oppo: Clone Apps Settings > Clone Apps
Vivo: App clone Settings > App clone
Asus: Twin apps Settings > Twin apps
Huawei and Honor: App Twin Settings> App Twin
Charityshop Team