අපගේ ආයතනය හරහා සිදුකරන ව්‍යාපාර (වෙබ් අඩවි, ෆේස්බුක් පේජ් නිර්මාණය, Credit Card Machin, CallerTune වැනි ව්‍යාපාර) ප්‍රවර්ධනය මාර්තු 15 වෙනකම් සිදු කරන්න එපා.
මාර්තු 15 වෙනකම් අපේ ගෲප් එකේ එකම අරමුණ ලියාපදිංචි සක්‍රීය සාමාජිකයන් සංඛ්‍යාව 1,000 ඉක්මවීම.
එම නිසා හැමෝම අද උදෑසන පලකල Referral සොයන පෝස්ට් එක් හරහා සාමාජිකයින් සොයන්න.
එය තරම් පහසුවෙන් මුදල් සෙවීමට හැකි වෙන ක්‍රමයක් නැහැ.
හැමෝම මාර්තු 15 වෙනකොට තව මිතුරන් 10 දෙනෙක් මෙයට එකතු කර ඔවුන්ට කරුණු පැහැදිලි කර ලියාපදිංචි කරවා සාමාජික ගාස්තුව ගෙවන්න යොමු කරවන්න.

ඔබ මිතුරන් 5ට වඩා සම්බන්ධ කලහොත් ඔබට Executive තනතුරට ඉල්ලුම් කරන්න පුලුවන්.
ඔබ මිතුරන් 10 වඩා සම්බන්ධ කලහොත් ඔබට Manager තනතුරට ඉල්ලුම් කල හැක
ඔබ හරහා සම්බන්ධ වෙන අලුත් මිතුරෙක්ටද සාමාජික ගාස්තුව ගෙවා තවත් 5 දෙනෙක් සම්බන්ධ කර Executive අයදුම් කල හැක.
මාර්තු 15න් පසු ඔබට පුලුවන් අපගේ ආයතනයේ සේවාවන් ප්‍රවර්ධන කරන්න. එවිට ඔබව කණ්ඩායකට සම්බන්ධ කරනවා.
ලෝකයේ පළමු වතාවට ඔබට ඔබගේ ප්‍රධානියාගේ ආදායමෙන් 50%ක් හිමිවේ.
දැන්ම පහත තියෙන Referral Post එකේ උපදෙස් පිළිපදින්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/264692058499911/
Charityshop Team