මෙච්චර දවසක් අපි ඔයාලට නීතියක් දැම්මා අපේ ආයතනයේ නම සහ ගෲප් ලින්ක් එක වෙනත් ගෲප් වල පෝස්ට් වලට, කමෙන්ට් වලට දාන්න එපා කියලා. මන්ද අනික් ආයතන වල වගේ අපේ ගෞරවයට එයින් හානියක් වෙන නිසා…
තවමත් ඒ නීතිය එහෙම්මමයි…
ඒ ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕන..
හැබැයි ඔයාලට විකල්පයක් දෙන්නම්….
අපි හැදුවා අලුත් ගෲප් එකක්. ඒකේ ලින්ක් එක ශෙයාර් කරන්න, කමෙන්ට් කරන්න, මැසේජ් වලින් යවන්න ප්රශ්නයක් නැහැ.
හැබැයි එතනත් සදාචාරසම්පන්නනම් වෙන්න ඕන…
ඔයාලා ඕන දෙයක් දාලා පෝස්ට් එකක් හදාගන්න…
මම උදාහරණ පෝස්ට් එකක් පහතින් ලියන්නම්. එයින් අදහස් ගන්න…





ලංකාවේ වැඩියෙන්ම ගෙවන, වැඩිම මුදල් ඉපයීම් ක්රම තිබෙන eMoney වැඩසටහන
ෆේස්බුක් පේජ් හදලා, Gmail Account හදලා, Voice Record කරලා, පොත් ලියලා, ඇඩ් බලලා, වීඩියෝ බලලා, ඇප් විකුණලා, බඩු විකුණලා, DropShipping කරලා, ව්යාපාර ප්රවර්ධනය කරලා, සින්දු අහලා, Group/Page Invite කරලා, Referral හරහා, Package අරන් සල්ලි ඩබල් කරගෙන, රීලෝඩ් දාලා, කමෙන්ට් දාලා, ලයික් කරලා, ශෙයාර් කරලා, eBook විකුණලා, CDC (DigitalCoin) වලින් මුදල් උපයලා, යාලුවන්ගේ දුරකථන අංක එවලා…
ඕන ක්රමයකින් මුදල් උපයන්න එන්න අපි ලඟට…
ලංකාවේ වැඩියෙන්ම ගෙවන්නේ අපි…
සල්ලි අංක 2, මනුස්සකම අංක 1 කරගත් ලෝකයේ ප්රථම මරණයකදී සහ දරු උපතකදී සාමාජිකයින්ට රු.25,000ක් ගෙවන වෙනස්ම eMoney වැඩසටහනක්…
සම්මාන පිට සම්මාන ගත්ත ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්…
ලියාපදිංචි ව්යාපාරයක්….
පිරමීඩ විදිහට මුදල් ඉපයීම් මොනවත් නෑ…
පහත ගෲප් එකට සම්බන්ධ වී එහි පළමු පෝස්ට් එකට මගේ සාමාජික අංකය කමෙන්ට් කරන්න. එවිට ඔබට ලියාපදිංචි වන විට CDC 1,000ක් ලැබේවි.
මගේ සාමාජික අංකය : _________
අපේ ගෲප් ලින්ක් එක :




























මතක තියාගන්න රිප්ලයි කමෙන්ට් එකක් පමණයි. Direct Comment සපුරා තහනම්.


අලුත් ගෲප් එකේ තියෙන්නේ පෝස්ට් දෙකයි. ඒ ඔබේ සාමාජික අංකය අහන පෝස්ට් එක සහ අපේ ගෲප් ලින්ක් තියෙන පෝස්ට් එක. ඉතිං හැමෝම ඔබේ අංකය එහි කමෙන්ට් කරලා ඒකෙන් මේකට එයි. ලියාපදිංචි වෙලා සාමාජික ගාස්තුව ගෙවන හැමෝම වෙනුවෙන් ඔබට $1 සහ CDC 300ක් ඒ කියන්නේ රු.500ක වටිනාකමක් ලැබෙනවා.
හිතලා බලන්න යාලුවෝ 100ක් ආවොත් $100ක් සහ CDC 30,000ක්….
මුදල් ඕන වෙලාවක Withdraw කරන්න පුලුවන්.
CDC අපේ Charityshop DiscountStore එක ආරම්භ කල පසු Voucher එකක් ලෙස Redeem කරන්න පුලුවන්.
මෙය ලියාපදිංචි වූ නොවූ සැමට කරන්න පුලුවන්. මේ හරහා ලියාපදිංචි ගාස්තුව (රු.1,000 – 2,500) සොයාගන්න උත්සාහ කරන්න.
එහෙනම් Mission එක පටන් ගන්න….
දවසින් වුනත් යාලුවෝ 100ක් හොයන්න පුලුවන්…
හැම ගෲප් එකක්ම ආක්රමණය කරන්න.
මතක තියාගන්න 1000 ක් සාමාජිකයෝ පෝස්ට් 1000ක් දානවනම් එකම Text එක තියෙන එක තහනම්… ඔයාම නිර්මාණය කරගත්ත එකක් වෙන්න ඕන. එහි සමාන විය යුත්තේ ගෲප් ලින්ක් එක පමණි…
ෆේස්බුක්, මැසෙන්ජර් බ්ලොක් වෙනවට උපදෙස් :




Charityshop Team